What's happening?

ONE PIECE (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x4

THE PIRATES ARE COMING

ONE PIECE 2023 TV Series 1×4 Sinhala Subtitles
ONE PIECE 1×4 Sinhala Sub
ONE PIECE 1×4 Sinhala Subtitles
ONE PIECE 2023 1×4 Sinhala Sub

කොහොමද හැම කෙනෙක්ටම? ඔන්න අරගෙන ආවා මේ දවස්වල ගොඩක් ජනප්‍රිය කතාවක තවත් එපිසෝඩ් එකක්.

පසුගිය මතකයෙන්….
ඔයාලට මතක ඇතිනේ ලූෆි තමන්ගේ වික්‍රමය පටන් ගත්ත විධිය. ඒ වික්‍රමයට කඩු සටනට දක්ෂයෙක් සහ කපටි හෙරක් එකතු වෙලා ඉන්නවා දැන්. මුලදී නම් කණ්ඩායමක් නෙමෙයි කිව්වට දැන් දැන් තුන්දෙනා පොඩි කණ්ඩායමක්. හැබැයි කොයි වෙලේ මේ කණ්ඩායම කැඩිලා විසිරිලා යාවිද කියල හිතාගන්න බැහැ. ලුෆි කොහොමහරි සිතියම ලබාගන්නවා. ඒ ලබාගැනීමත් එක්ක ලුෆිට සතුරන් බොහොමයක් ඇතිවුණා. දෙවැනි කොටසේදී අපි දැකපු විකටයා එහෙම මතක ඇතිනේ. ඒ වගේම ෆිෂ්මන්ලත් තුන්වෙනි එකේදී අපිට දකින්න ලැබුනා. ඒ වගේම ලුෆිට වැඩියෙන්ම උවමනා කරන දේ වෙන නැවක් ලබාගැනීම වෙනුවෙන් මුලපිරීමක් කළා.

අද කොටසින්….
අලුත් යාළුවෙක් එක්ක නැවක් ඉල්ලගන්න ගිය මන්දිරය මතක ඇතිනේ ඔයාලට? ඒ මන්දිරය ඇතුලේ ලොකු කුමන්ත්‍රණයක් වෙනවා. ඒකෙන් කවුරු කවුරැ බෙරෙයිද? ලුෆිට නැවක් ලැබෙයිද? ලුෆිගේ මිත්‍රයා මැරීන් කැඩෙට් භටයාගේ ඉදිරි ගමන කොහොම වෙයිද? වගේ කාරනා සිව්වැනි කොටසින් ඔයාලට දැකගන්න පුළුවන් වෙනවා.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “LaHIRU”

 

ONE PIECE: 1×4 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
ONE PIECE: 1×4 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
ONE PIECE: 1×4 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
ONE PIECE: 1×4 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
ONE PIECE: 1×4 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Aug. 31, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published