ONE PIECE 2023 TV Series 1×3 Sinhala Subtitles
ONE PIECE 1×3 Sinhala Sub
ONE PIECE 1×3 Sinhala Subtitles
ONE PIECE 2023 1×3 Sinhala Sub
එහෙනම් මම අද ප්රසිද්ධ වන් පීස් ටෙලිකතා මාලාවේ තුන් වෙනි කොටස අරගෙන ආවා. කතාව එන්න එන්නම සිත්ගන්නාසුලු වෙනවා. ලුෆී තමන්ගේ හීනය ඉටු කරගන්න දරන වෑයම අපිට කතාව පුරාවටම බලාගන්න පුලුවන්. පසුගිය කොටසේ දේවල් පොඩ්ඩක් මතක් කරගමු..
පසුගිය කොටසින්…
කලින් කොටසෙදි අපි දැක්කා නාමි සේප්පුව ඇරලා ග්රෑන්ඩ් ලයින් වලට යන සිතියම හොයාගන්නවා. ඒ අතරෙදි මෙයාලා ලග තියෙන සිතියම අරගන්න තවත් කෙනෙක් මාන බලාගෙන ඉන්නවා. ඒ තමා බගී විකටයා. බගී විකටයා කියන්නෙත් ලේසි පාසු හතුරෙක් නෙමෙයි, ලුෆීට වගේම බගී විකටයා ටත් ආවේණික බලයක් තියෙනවා. ඒ වගේම අපි දැක්කා ශෑන්ක් ටත් වෙනස්ම ආකාරයක බලයක් තියෙනවා කියලා. කොහොම නමුත් බගී විකටයට ලූෆිගෙන් සිතියම ගන්න බැරි වෙනවා.
අද කොටසින්…
ලූෆිට අද කොටසේ ලොකු ගැටලුවකට මුහුන දෙන්න වෙනවා. මොකද එයාගේ පුංචි රුවල් නැව හිල්වෙලා ඉන්න කට්ටිය එක්කම නැව ගිලෙන්න පටං ගන්නවා. අපි බලමු ලූෆිට වෙන නැවක් හොයාගන්න පුලුවන් වෙයිද කියලා…
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “හිරාන් එරන්ද ගනේපල්ල”