What's happening?

ONE PIECE (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x2

THE MAN IN THE STRAW HAT

ONE PIECE 2023 TV Series 1×2 Sinhala Subtitles
ONE PIECE 1×2 Sinhala Sub
ONE PIECE 1×2 Sinhala Subtitles
ONE PIECE 2023 1×2 Sinhala Sub

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Netflix විසින් කරන ලද මේ අවුරුද්දෙ අතිශය සාර්ථක තවත් එක් කතා මාලාවක දෙවන කතාංගය සඳහා උපසිරැසියයි. පුළුවත් තරම් ඉක්මනට තමා ඔන්න මමත් මට භාර උන කතාංගය අවසාන කරගන ඔබ වෙත මේ එන්නෙ. එහෙනම්, වැඩි කතා නැතුව මෙවර කතාංගයට යමු.

පළමු කතාංගයෙන් ලූෆි ඇතුළු පිරිස පෙට්ටගමක් හොරකම් කරගන්නවා ඔයාලට මතක ඇති. ඒකෙ තියෙන එක් තරා වූ සිතියමක් වටා තමා මෙවර කතාංගය දිවයන්නෙ. ඒ සිතියමේ අන්තර්ගත වෙන්නෙ, වන් පීස් නිධානය ඇතැයි කියල සැක පළකෙරෙන “ද ග්‍රෑන්ඩ් ලයින්” කියන ප්‍රදේශයට යන පාර. ඉදින් ඒ සිතියම ගන්න එන තවත් එක් විකෘතික මංකොල්ල කරුවෙකු සහ මේ ලූෆි සහ ඔහුගේ කණ්ඩායම අතර ඇතිවන ගැටුමක් තමා මේ කතාංය පුරාවටම දිවයන්නෙ.

ඒ වගේම තමා මේහි දි, ලූෆි ට කොහොම ද ඔහු ඒ දමාගෙන ඉන්න තොප්පිය ලැබෙන්නෙ කියන කාරණය පිළිබඳවත් මෙහිදී හොයාගන්න ලැබෙනව. එහෙනම්, කතාංග අටකින් සමන්විත වන් පීස් නිධන් චාරිකාවෙ දෙවන කතාංගය තමා මේ.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “දුලක්ෂ සම්පත්”

ONE PIECE: 1×2 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
ONE PIECE: 1×2 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
ONE PIECE: 1×2 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
ONE PIECE: 1×2 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Aug. 31, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published