ONE PIECE 2023 TV Series 1×1 Sinhala Subtitles
ONE PIECE 1×1 Sinhala Sub
ONE PIECE 1×1 Sinhala Subtitles
ONE PIECE 2023 1×1 Sinhala Sub
මේකට පාදක වන චිත්‍ර කතාව ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම් මොකද ඇනිමෙ නොබලපු චිත්‍ර කතාව නොකියවපු විශාල පිරිසක් අද මේ සීරීස් එක නරඹන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිසා.
බලය, ධනය, කීර්තිය…. මේ සේරම අත්කරගත්ත කෙනෙක් තමයි ගෝල්ඩ් රොජර් කියන්නෙ. හැබැයි රොජර් කියන්නෙ මුහුදු මංකොල්ලකාරයෙක්, මුහුදු මංකොල්ලකාරයන්ගෙ රජු ලෙස නම් වුන මුහුදු මංකොල්ලකාරයෙක්. මුහුදු මංකොල්ලකාරයන් පිරුන මේ ලෝකයෙ නීතිය ආරක්ෂා කරන්නෙ Navy (නාවික හමුදාවයි). මේ නාවික හමුදාව එක අවස්ථාවක රොජර්ව අත්අඩංගුවට ගන්නවා. ලෝකයට පේන්න ඔහුව ප්‍රසිද්ධියෙ මරා දමනවා.
මං ඔයාලට ආරාධනා කරනවා මේ සීරීස් එක බලලා නවතින්නැතුව ඇනිමෙ එකත් රසවිඳින්න කියලා. අපිට ලැබෙන්නෙ එක ජීවිතයයි. ඇයි අපි මේ වගේ දෙයක් අත් නොවිඳ මැරිලා යන්නෙ? තීරණය ඔයාලාගෙ අතේ තමයි.
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ශාන් විමුක්ති (විමා)”