What's happening?

Never Have I Ever (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x2

... had sex with Paxton Hall-Yoshida

Never Have I Ever 2020 TV Series 1×2 Sinhala Subtitles
Never Have I Ever 1×2 Sinhala Sub
Never Have I Ever 1×2 Sinhala Subtitles
Never Have I Ever 2020 1×2 Subtitles Sinhala Sub

මේක 2020 අප්‍රේල් 27 වෙනිදා තමයි Netflix එකේ release කරේ. පළවෙනි සීසන් එක release වුණ ගමන්ම IMDB ratings 7.9ක් වගේ ඉහළ අගයක් ගත්තා. Rotten Tomatoes වල 95%ක් වගේ ඉහළ ratings ලැබුණා. විශේෂයෙන්ම ඉන්දියානු සම්භවයක් ඇති ප්‍රධාන චරිතයක් යොදාගෙන කතාව ගෙනියන නිසා ඉන්දියානු ප්‍රේක්ෂකයන්ගෙනුත් විශාල ප්‍රතිචාර ලැබුණා.

මේක රූගත කිරීම් කරලා තියෙන්නේ Los Angeles, California ප්‍රදේශයේ. විශේෂයෙන්ම Sherman Oaks හා San Fernando Valley ප්‍රදේශවල. ඒ වගේම කැලිෆෝනියා ප්‍රාන්තයේ තවත් ස්ථාන කිහිපයකත් රූගත කරලා තියෙනවා.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “UD Shehan”

Never Have I Ever: 1×2 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Apr. 27, 2020

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published