Mr. Queen 2020 TV Series 1×20 Sinhala Subtitles
Mr. Queen 1×20 Sinhala Sub
Mr. Queen 1×20 Sinhala Subtitles
Mr. Queen 2020 1×20Sinhala Sub
නම: Mr. Queen/ No Touch Princess/ Queen Cheorin
Hangul: 철인왕후
අධ්යක්ෂක : Yun Seong-Sik
පිටපත: Park Kye-Ok, Choi A-Il
විකාශය වන නාලිකාව: tvN
කොටස් ගණන:20
විකාශනය ආරම්භය:2020 දෙසැම්බර් 12
කතාව ගැන කෙටියෙන් වාර්තමානයේ ජිවත් වෙන ජං බො හ්වාන්… අතිතයේ රැජිනක් වන චෙරියොන් රැජිනගේ ඇගට නොහිතන විදියට යන්න වෙනවා… හැමොම මොකද වෙන්නෙ කියල කොටස් 20 පුරාවට බැලුවා නේද? ඉතින් අපේ ජං බො හ්වාන් මේ කොටසේ තමයි ගෙදර යන්නෙ… චියොන්ජොං රජු වගේම අපේ ජං බො හ්වාන්ටත් ඔවුන්ගේ ඉරණම වෙනස් කරන්න පුලුවන් වෙනවා… එහෙනම් අවසාන කොටස බලා ඉන්නකො ලමයිනේ… මේ කතාවේ විශේශ කතාව Mr. Queen: The Bamboo Forest එ කතා කොටස් දෙකටත් අපි සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා…
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සුදිෂ්නි ජාසිංහ”