What's happening?

Lioness (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x7

Wish the Fight Away

Lioness 2023 TV Series 1×7 Sinhala Subtitles
Lioness 1×7 Sinhala Sub
Lioness 1×7 Sinhala Subtitles
Lioness 2023 1×7 Sinhala Sub

මේ Series එකේ නිර්මාණයට පාදක කරගෙන තියෙන්නෙ Team Lioness (සිංහධේනුව කණ්ඩායම​) කියන ඇමෙරිකා හමුදාවට අයත් කාන්තා බලකායක ක්‍රියාකාරකම් ය​. මේ කියන Team Lioness බලකාය පිහිටුවලා තියෙන්නේ 2003 දියි. ඒ මුර සංචාරයේ යෙදෙන සොල්දාදුවන් සමඟ එක් කිරීමේ අභිප්‍රායෙන්. මේ තීරණය ගන්න හේතු වෙලා තියෙන්නෙ ත්‍රස්ථවාදීන් ගිනි අවි වැනි දේවල් මුස්ලිම් කාන්තාවන් සමඟ සඟවා එවීම නිසා සෙබළුන්ට ඔවුන්ව පරික්ෂා කිරීමේදි සිදුවන අපහසුතාවයන් වළකා ගැනීමටයි. එම නිසා ඔවුන්ට හිමිවන දීමනා, විශ්‍රාම වැටුප් වැනි දේවල් අහිමි වී ගියා. එයට පිළිතුරක් ලෙසත්, ත්‍රස්ථවාදීන් මුස්ලිම් කාන්තාවන් යොදා ගැනීම වළකා ගැනීමටත් මෙම බලකාය පිහිටුවනු ලැබුවා.

CIA එකට අනුබද්ධ Lioness කණ්ඩායම, පරික්ෂක ජෝගේ මූලිකත්වයෙන් ත්‍රස්ථ ක්‍රියාවක් මැඩ පවත්වන්න ගන්න උත්සාහය ගැන තමයි කතා මාලාව පුරාම දකින්න තියෙන්නෙ. ඒ අතරතුරේ එයාගේ වෘත්තිමය ජීවිතය වගේම පෞද්ගලික ජීවිතයත් සමබරතාවයෙන් තියාගන්න ජෝට සිද්ධ වෙනවා. ඒ වගේම​​ Lioness කණ්ඩායමේ උදව්වට කලහකාරී Cruz Manuelos ගේ සහය ලබාගෙන තවත් 9/11 සිද්ධියක් වෙන එක වළක්වන්න දරන වෑයම Special Ops: Lioness​ කතා මාලාව හරහා ඔයාලට බලාගන්න පුළුවන් වෙයි.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “උදිත ඩිල්ෂාන්”

Lioness: 1×7 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Lioness: 1×7 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Lioness: 1×7 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Aug. 27, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published