What's happening?

King the Land (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x9

Episode 9

King the Land 2023 TV Series 1×9 Sinhala Subtitles
King the Land 1×9 Sinhala Sub
King the Land 1×9 Sinhala Subtitles
King the Land 2023 1×9 Sinhala Sub

කොටස් 16ක් මේකේ තියනවා… කතාව පටන් ගන්නේ ගු වොන් (Lee Jun Ho) ඔහුගේ හොටෙල් එකේ ජොබ් එකට ආපු දවසේ ඉදන්, ඉතින් ඔහුව පලවෙනි දවසේම අස් කරනවා,

අපේ ගු වොන්ට බොරුවට හිනා වෙන අයව පෙන්න බැහැ, ඉතින් හෝටෙල් එකක් කරනවා කියන්නේ හිනාව කියන දේ අනිවාර්යය දෙයක්, ඉතින් එතකොට නිතරම හිනා වෙලා ඉන්න චියොන් සා-රන් (Im Yoon Ah) මේ කින්ග් හොටෙල් එකේ ඉන්ටව් එකට එනවා, ඒ වගේම ඇය ඉන්ටව් එකෙන් තේරිලා කින්ග් හෝටලේ වැඩට එනවා…

එහෙනම් මම වැඩි විස්තර කියන්නේ නැහැ, අපි කතාව බලලාම ඉමුකෝ

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සුදිෂ්නි ජාසිංහ”

King the Land: 1×9 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
King the Land: 1×9 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
King the Land: 1×9 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jul. 15, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published