Irai 2022 TV Series 1×2 Sinhala Subtitles
Irai 1×2 Sinhala Sub
Irai 1×2Sinhala Subtitles
Irai 2022 1×2 Sinhala Sub
ඉන්දියාවේ ලමා ගණිකා ජාවාරම ඉතා ප්‍රසිද්ධ රටක්. මේක කාලයක් තිස්සේ මහ පරිමාණයෙන් කෙරෙන ජාවාරමක්. මේ ජාවාරමට පාතාලය , දේශපාලනය , පොලීසිය සහය නොමසුරුව ලැබෙනවා. ඒ පැහැරගන්න දරුවන්ට වෙන අකරතැබ්බයන් එමටයි. මේ දරුවන් වැඩිවශයෙන් පැහැරගැනීමට ලක්වූවන් වීම විශේෂයි. මේ පැහැරගන්නා දරුවන් ලිංගික වශයෙන් විතරක් නෙවෙයි ඔවුන්ගේ ශරිර අවයව ජාවාරමටත් යොදවා ගන්නවා. ඒක තමයි මේ කතාවේ නම ” ගොදුර ” ලෙස නම් කරල තියෙන්නේ.
මේ වෙන් සීරීස් එකෙන් පෙන්වන්නේ ඒ ගොදුරු වූ දරුවන් විශේෂයෙන් ගැහැණුදරුවන්ට සිදුවන දේ ඒ වගේම ඒ පැහැරගැනීම නිසා සමාජයේ අපි නොදකින වෙනස්කම්. ඒ නිසා පීඩාවට පත්වෙන පවුලේ අය.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “පීටර් බාත්ලට්”