What's happening?

House of Ninjas (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x3

The Flower

House of Ninjas 2024 TV Series 1×3 Sinhala Subtitles
House of Ninjas 1×3 Sinhala Sub
House of Ninjas 1×3 Sinhala Subtitles
House of Ninjas 2024 1×3 Sinhala Sub

නින්ජා කෙනෙක් කියන්නෙ පුරාණ ජපන් කලාවන් පිළිබඳ පුහුණුව ලබපු වගේම විශේෂයෙන් ඔත්තු බැලීම සහ ඝාතනයන් සඳහා යොදවා ඇති පුද්ගලයෙක්..ජපන් ව්‍යවහාරයෙන් එන නින්ජා නමෙන් “නොපෙනන කෙනෙක්” යන අර්ථයත් ලබා දෙනවා.වැඩවසම් ජපානයේ නින්ජාවරයෙකුගෙ කාර්යන් අතරට වටලෑම, අනවසරයෙන් ඇතුල්වීම, සැඟවී සිටීම, ඔත්තු බැලීම, රැවටීම වගේම ක්‍රම ක්‍රමයෙන් ආරක්ෂක කටයුතු සහ නින්ජුට්සු ඇතුලු සටන් කලාවන් වලදී ඔවුන්ගේ සටන් කුසලතා ඇතුළත් වුනා.

ඔය තියෙන්නෙ නින්ජා කෙනෙක් ගැන ගොඩාක් සරළ කෙටි විස්තරයක්..Thriller Action කියන කැටගරිවලට අයිති මේ HOUSE OF NINJAS කියන ඩ්‍රාමා එක නින්ජා සටන්වලට ආස කෙනෙක්ටනම් ලොකු රසාස්වාදයක් ගෙන දෙනවා කියන එක නොඅනුමානයි. කතාවෙ නම් සටන් ජවනිකා වගේම කුතුහලයෙන්නම් අඩුවක් වෙන එකක් නෑ. එහෙනම් රසවිඳින්න ඔයාලට බාරයි..

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සිනෙරු කණ්ඩායම”

House of Ninjas: 1×3 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Feb. 15, 2024

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published