What's happening?

Hotel Del Luna (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x8

Man-wol and Princess Song-hwa

Hotel Del Luna 2019 TV Series 1×8 Sinhala Subtitles
Hotel Del Luna 1×8 Sinhala Sub
Hotel Del Luna 1×8 Sinhala Subtitles
Hotel Del Luna 2019 1×8 Sinhala Sub

මෙන්න තමන්ගෙ ජීවිතේ ලොකුම තරහාකාරයෙක් වුන කෙනෙක් මන් වුල්ගෙ ඉස්සරහට එනවා. ඒ තමයි මී රා. ගිය ආත්මෙ වගේම මේ ආත්මෙත් ඒ කෙනා එන්නේ චන්ග් සොන්ග් එක්කමයි. මී රාව දැක්කම මන්වුල්ට පුදුමයක් වගේම තරහක් ඇතිවෙනවා. තමන් ලෝක දෙකක් අතර හිර වෙලා දුක් විඳිද්දි මී රා හොඳ ජීවිතයකට ගිහින් සතුටින් ජීවත් වෙන එක ගැන එයාට තරහක් දැනෙනවා. ඉතින් දැන් මී රාගෙන් පලිගන්න මන් වුල් ක්‍රමයක් කල්පනා කරනවා. ඒත් මා ගෝ ගේ තීර‍ණේ නම් මී රාට නිකම්ම යන්න අරින්න කියන එකයි. ඒත් මන් වුල් ඒකට කැමති වෙන්නෙ නැහැ. ඒත් තමන්ගෙ යාළුවා වෙන මී රාට කරදරයක් කරන්න චන්ග් සොන්ග් මන්වුල්ට ඉඩ දෙයිද…..

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “කනිෂ්කා ගිහානි පෙරේරා”

Hotel Del Luna: 1×8 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Aug. 03, 2019

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published