Hotel Del Luna 2019 TV Series 1×7 Sinhala Subtitles
Hotel Del Luna 1×7 Sinhala Sub
Hotel Del Luna 1×7 Sinhala Subtitles
Hotel Del Luna 2019 1×7 Sinhala Sub
මී රා කියන්නේ චන්ග් සොන්ග් ගෙ පෙම්වතිය කිව්වට හැබැහි චන්ග් සොන්ග් සහ මී රා අතර ඒ තරම් ලෙංගතු ඇසුරක් නම් පෙන්නන්නෙ නැහැ. ඒත් මේ ගැන මන් වුල්ට නම් පොඩි දුකක් ඇතිවෙනවා. කලින් දවසක චන්ග් සොන්ග්ව පිස්සු වට්ටන්න හදද්දි හෝටලෙන් පැනලා ගිය වෛරය පිරුණ ආත්මය දැන් මිනිස්සු මරමින් තැන තැන යනවා. ඉතිං මේ ආත්මය හොයාගෙන එයාගෙ වෛරයට පිලියම් යොදන්න තමයි මේ වතාවේ හෝටලේ අය සූදානම් වෙන්නේ. මේ අතර මන්වුල්ට තමන්ගේ ඉස්සර ජීවිතේ හිටපු කෙනෙක්ව ආයෙමත් හමුවෙනවා…..
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “කනිෂ්කා ගිහානි පෙරේරා”