What's happening?

Hotel Del Luna (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x4

Room 13

Hotel Del Luna 2019 TV Series 1×4 Sinhala Subtitles
Hotel Del Luna 1×4 Sinhala Sub
Hotel Del Luna 1×4 Sinhala Subtitles
Hotel Del Luna 2019 1×4 Sinhala Sub

තමන්ව හීනෙන් දකිනවා කියලා මුලින්ම චන්ග් සොන්ග් කිව්වම මන් වුල් විස්වාස කරන්නෙ නැහැ. ඒත් ඒ විස්තර කියද්දි ඇයට තේරුම් යනවා මේ කියන්නේ අවුරුදු මිලියන ගානකට කලින් තමන්ගේ ගෙවුන අතීතෙ කියලා. මේ දකින හීනත් එක්ක චන්ග් සොන්ග් මන් වූල් ගැන තේරුම් ගැනීමය වැඩි වෙනවා. ඒත් මන් වුල් මේ දේට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ වගේම චන්ග් සොන්ග්ගෙ පැමිණීමෙන් පස්සේ මන් වුල් ගෙ වත්තේ තිබුන පරණ ගහ දළු දානවා. හැමෝම කියන්නේ මන් වුල්ව දඬුවමකට මේ ගහට බැඳලා තියෙනවා කියලයි. ඉතිං ඒ කතාවේ හැටියට මේ ගහේ මල් ආපු දවසට මන් වුල් මේ දිග සංසාර ගමනින් එගොඩ වෙනවා. ඒත් මේ ගැන හෝටගේ අනිත් සේවකයන්ගෙ නම් කැමැත්තක් නැහැ. ඉතිං මේක නවත්තන්න ඔවුන් චන්ග් සොන්ග්ව එලවන්නයි යන්නේ. නිකම්මත් නෙවෙයි පිස්සෙක් කරලා තමයි චන්ග් සොන්ග්ව එලවන්න යන්නේ…

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “කනිෂ්කා ගිහානි පෙරේරා”

 

Hotel Del Luna: 1×4 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jul. 20, 2019

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published