What's happening?

Hotel Del Luna (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x2

Catch a Tiger

Hotel Del Luna 2019 TV Series 1×2 Sinhala Subtitles
Hotel Del Luna 1×2 Sinhala Sub
Hotel Del Luna 1×2 Sinhala Subtitles
Hotel Del Luna 2019 1×2 Sinhala Sub

ඉතිං ඔන්න දැන් ඔයාලා ලූනා හෝටලය, මිස් ජන්ග් වගේම කු චන්ග් සොන්ග් කවුද කියලත් දන්නවා. අවුරුදු 20ක් ගිය තැන තමන්ගේ තාත්තා කිව්වා වගේම මිස් ජන්ග් කු චන්ග් සොන්ග්ව හොයාගෙන යනවා. ඒත් චන්ග් සොන්ග් මේ යෝජනාවට කැමැත්තක් දක්වන්නෙ නැහැ. එහෙමයි කියලා තමන්ට ලැබුන මේ මනුස්සයව නැති කරගන්න මිස් ජන්ග් කැමතිත් නැහැ. ඉතිං මිස් ජන්ග් එක එක උපක්‍රම යොදනවා චන්ග් සොන්ග්ව තමන්ගේ යෝජනාවට කැමති කර ගන්න. ඒත් චන්ග් සොන්ග් පුලුවන් හැම විදිහෙන්ම ඒවා මගහරිනවා. ඒත් මිස් ජන්ග් කරන්නෙත් එක විදිහක සේවයක් කියලා චන්ග් සොන්ග්ට තේරුම් ගන්න පුලුවන් වෙයිද……

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “කනිෂ්කා ගිහානි පෙරේරා”

Hotel Del Luna: 1×2 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jul. 13, 2019

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published