Hotel Del Luna 2019 TV Series 1×15 Sinhala Subtitles
Hotel Del Luna 1×15 Sinhala Sub
Hotel Del Luna 1×15 Sinhala Subtitles
Hotel Del Luna 2019 1×15 Sinhala Sub
මන් වුල් එන්න පරක්කු වුනාම චන්ග් සොන්ග් ඒ ගැන ගොඩක් දුක් වෙනවා. ඉතිං මේ චන්ග් සොන්ග් ගැන දුක් වෙන මා ගෝ චන්ග් සොන්ග්ට අවස්ථාවක් දෙනවා අවුරුදු 200ක් අතීතෙට ගිහින් ඒ කාලෙ හිටපු මන් වුල්ව හමුවෙන්න. ඒත් යන්න කලින් මා ගෝ උපදෙසක් දෙනවා සන්චෙස්ට එහෙ තියෙන කෑම බීම කිසි දෙයක් කන්න බොන්න එපා කියලා. ඒත් අතීතෙට ගියාට පස්සේ චන්ග් සොන්ග්ට අතීතයේ ඉන්න මන්වුල් යෝජනාවක් කරනවා එයාගෙ 85 වෙනි ආවතේවකාරයා වෙන්න කියලා. ඒ වගේම මන්වුල් චන්ග් සොන්ග්ට බීම එකකුත් පිලිගන්නනවා. චන්ග් සොන්ග්ගේ තේරීම කොහොම වෙයිද…
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “කනිෂ්කා ගිහානි පෙරේරා”