What's happening?

Hotel Del Luna (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x13

Seo-hee's Resentment

Hotel Del Luna 2019 TV Series 1×13 Sinhala Subtitles
Hotel Del Luna 1×13 Sinhala Sub
Hotel Del Luna 1×13 Sinhala Subtitles
Hotel Del Luna 2019 1×13 Sinhala Sub

දැන් චන්ද්‍රවෘක්ෂයේ මල් පිපිලා මන් වුල් ගෙ කාලය ඉවරවීගෙන එනවා. ඉතිං දැන් අනිත් අයත් තමන්ට යන්න තියෙන දවස ලංවෙන එක ගැන හිතමින් තමයි ඉන්නේ. මෙහෙම ඉද්දි මිස් චෝයි බලාපොරොත්තු වෙන් ඉන්න විදිහටම එයා විවාහ වුන පවුලේ අන්තිම පිරිමියත් මැරිලා හෝටලේට එනවා. එයා මැරිලා තියෙන්නෙත් විවාහ වෙන්නෙ නැතිව නිසා තමන්ගේ වුවමනාව ඉෂ්ට වුනා කියලා මිස් චෝයි සතුටු වෙනවා. ඒත් ඒක එහෙම නෙවෙයි වෙලා තියෙන්නේ කියලා මිස් චෝයි දැනගන්නේ අවමංගල්‍යට සහභාගි වෙන්න ගියාමයි. මේ අතර හැමවෙලාවෙම තමන්ව අනතුරේ දාගෙන තමන්ගේ අමුත්තන්ට සලකන චන්ග් සොන්ග් මේ වතාවේ සන්සු ගඟේ පාළම ලඟට යන්න යනවා. උමග දිගේ දිගටම යන චන්ග් සොන්ග්ට මගදි ලොකු අමුත්තක් දැනෙනවා…

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “කනිෂ්කා ගිහානි පෙරේරා”

Hotel Del Luna: 1×13 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Aug. 23, 2019

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published