What's happening?

Hotel Del Luna (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x12

Ill-fated Relationship

Hotel Del Luna 2019 TV Series 1×12 Sinhala Subtitles
Hotel Del Luna 1×12 Sinhala Sub
Hotel Del Luna 1×12 Sinhala Subtitles
Hotel Del Luna 2019 1×12 Sinhala Sub

චන්ග් සොන්ග් ඇමරිකාවේ ඉගෙනගන්න කාලෙ හිටපු යාලුවෙක් චන්ග් සොන්ග්ට ආයෙමත් හමුවෙනවා. ඒත් එයා ඒ තරම් හොඳ යාලුවෙක් නම් නෙවෙයි.බොහොම නරක කෙනෙක්. එයා කරන්නේ අනිත් මිනිස්සුන්නව මරණ එකයි. සන්චෙස්වත් මරන්න තමයි එයාට වුවමනාව තියෙන්නේ. මේ අතර සන්චෙස්ට තවත් අපූරු කෙනෙක්ව හමුවෙනවා. ඒ තමයි අපූරු වෛද්‍යවරයෙක්. එයා තමන්ගේ සමීපතම කෙනෙක්ව අවුරුදු තුනක් තිස්සේ මරණය පරද්දලා ජිවත් කරගෙන ඉන්නවා. ඒ අනිත් අයගේ ජිවන රේඛාව සල්ලි වලට අරගෙන. ඉතිං මෙහෙම තියාගෙන ඉන්න මේ කෙනාව ඊලඟ ජීවිතේට ගෙනියන්න තමන්ට උදව් කරන්න කියලා මන් වුල් චන්ග් සොන්ග් ගෙන් උදව් ඉල්ලනවා.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “කනිෂ්කා ගිහානි පෙරේරා”

Hotel Del Luna: 1×12 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Aug. 17, 2019

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published