What's happening?

Hotel Del Luna (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x10

Chairman Wang's Offer

Hotel Del Luna 2019 TV Series 1×10 Sinhala Subtitles
Hotel Del Luna 1×10 Sinhala Sub
Hotel Del Luna 1×10 Sinhala Subtitles
Hotel Del Luna 2019 1×10 Sinhala Sub

මා ගෝ දුන්න අවස්ථාව ගන්න චන්ග් සොන්ග් කැමති වෙන්නෙ නැහැ. එයාට ඕනෙ වෙන්නේ ආයෙමත් මන්වුල් ඉන්න තැන හොයාගෙන යන්නයි. ඒත් ඒක ලේසි නැහැ. අහන්න කෙනෙකුත් නැහැ. මෙහෙම ඉද්දි කාලෙකට ඉහතදි කොටි අවතාරයක් සම්බන්ධයෙන් හමුවුන ඒ ප්‍රසිද්ධ සභාපතිතුමා මිය ගිහින් චන්ග් සොන්ග්ව බලන්න එනවා. ඇත්තටම නම් එතුමා එන්නේ චන්ග් සොන්ග් ලඟ තියෙන බෙක්දු චිත්‍රය බලන්න. ඒක චන්ග් සොන්ගේ අමතර වේතනය හැටියට මන් වුල් දීලා ගිය චිත්‍රය. ඉතිං මේ චිත්‍රය බලන්න ආපු සභාපතිතුමාව හෝටලයට යන්න පොළඹවන චන්ග් සොන්ග් ඒ මාර්ගයෙන් දැන් හෝටලය හොයාගන්නයි හදන්නේ…….

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “කනිෂ්කා ගිහානි පෙරේරා”

Hotel Del Luna: 1×10 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Aug. 10, 2019

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published