What's happening?

Hotel Del Luna (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x1

Welcome to Hotel Del Luna

Hotel Del Luna 2019 TV Series 1×1 Sinhala Subtitles
Hotel Del Luna 1×1 Sinhala Sub
Hotel Del Luna 1×1 Sinhala Subtitles
Hotel Del Luna 2019 1×1 Sinhala Sub

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක් ඕනෙනෙ. එතකොට එයාලට නවතින්න තියෙන තැනක් තමයි මේ හොටෙල් ඩෙ’ලුනා කියලා කියන්නේ. ඉතිං දැන් අපි මේ බලන්න යන්නේ ඒ හොටෙල් ඩෙ’ලුනා හි කතාවයි.

1 කොටස

දුප්පත් තාත්තා කෙනෙක් ඉන්නවා. අද තමයි එයාගෙ පුතාගෙ උපන්දිනේ. ඉතිං එයාට තෑග්ගක් අරගෙන දෙන්න බැරිවුන එක ගැන මේ තාත්තා ගොඩක් දුකින් ඉන්නේ. ඒත් පුතා නම් කියන්නේ මුදලින් වටිනා තෑගි නැති වුනාට තාත්තා කඩලා ගෙනත් දෙන ලස්සන මලක් වුනත් තමන්ට ඇති කියලයි. ඉතිං ඔන්න මේ තාත්තා අහම්බයකින් අමුතු තැනකට යනවා. එතනදි එයාට හමුවෙනවා ලස්සන මල් පිපුන ගහක්. එයා ඒකෙන් මල් ටිකක් කඩා ගන්නවා තමන්ගෙ පුතාට ගෙනියන්න. හැබැයි ඒ මල් අරගෙන යන්න හම්බෙන්නේ නැහැ. ඒ ගහේ අහිතිකාරිය එතනට එනවා. තාත්තා මේ කරපු හොරකම ගැන ඇය හොඳටම තරහා ගන්නවා. ඒ වගේමඇය තවත් දෙයක් කියනවා. ඒකෙන් මේ තාත්තා හොඳටම බය වෙලා තමුන්ට ජීවිත දානය අයදිනවා. ඉතිං මේ කරපු හොරකමටයි ජීවිත දානයටයි ඇය මිලක් නියම කරනවා. ඒක තමයි අවුරුදු 20ක් අවසානයේ තමන්ගේ පුතාව ඇයට දෙන්න ඕනෙ කියන එක…..

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “කනිෂ්කා ගිහානි පෙරේරා”

Hotel Del Luna: 1×1 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jul. 12, 2019

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published