What's happening?

Gu Family Book (2013) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x21

Episode 21

Gu Family Book 2013 TV Series 1×21 Sinhala Subtitles
Gu Family Book 1×21 Sinhala Sub
Gu Family Book 1×21 Sinhala Subtitles
Gu Family Book 2013 1×21 Sinhala Sub

මේ කොරියානු ඉතිහාසය මත පදනම්ව නයින් ටේල් ෆොක්ස් කියන පුරාවෘර්තය ආශ්‍රයෙන් සැකසුනු ෆැන්ටසියක්.ඔයාලාහැමෝම දන්නවනේ මේ දවස් වල ජාතික රූපවාහිනියේ විකාශනය වෙන ඉසිවර වෙදැදුරු කතාව.මේ කතාවත් විකාශනය වෙලාතියෙන්නේ අන්න ඒ කතාවට පස්සේ MBC කියන දකුණු කොරියානු නාලිකාවේ.ඒ විතරක් නෙවෙයි මේ කතාව පිලිපීනේ,ඉන්දුනීසියාවේ, ඊෂ්‍රායලයේ, ජපානේ, හොං කොං, තායිවානේ, වගේම මොන්ගෝලියාවෙත් විකාශනය වෙලාතියෙනවා.මිනිත්තු 60 කොටස් 24 කින් විකාශනය කරන ලද මේ කතාව විකාශනය අරඹලා තියෙන්නේ 2013 අප්‍රේල් මාසේ.Gu Family Book ලියලා තියෙන්නේ Kang Eun-kyung , නිෂ්පාදනය කරලා තියෙන්නේ Park Tae-young සහ Lee Chang-seop,ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shin Woo-chul විසිනුයි.මෙහි සොඋන්ඩ් ට්‍රච්ක් එක නිර්මානය කරලාතියෙන්නේ Park Se-jun විසින්.ප්‍රධාන නළුවයි නිළියයි වෙන්නේ Lee Seung-gi සහ Suzy. මේ රූපවාහිනී සලරූ පෙලටහොඳම නිළිය ඇතුලු සම්මාන ගොඩක් හම්බුවෙලා තියෙනවා.ඒකෙන්ම ඕයගොල්ලන්ට හිතාගන්න පුලුවන්නේ මේ කතාව ගැන.මේ කතාවේ හඬ පරිපාලනය ඉතාම උසස් මට්ටමක තිබෙන බව ඔයගොල්ලොන්න්ට කතාව රස විඳිද්දි තේරේවි. ඒ වගේමඉතාමත් මිහිරි ගීත කීපයකුත් මේකේ අඩංගු වෙනවා.

දැන් හැරෙන්නම් කතාව දෙසට.කතාව පටන් ගන්නේ රාජ්‍ය ද්‍රෝහියෙකුගේ දරුවෝ දෙන්නේක් නාට්‍යංගනාවන්ගේ නිවසකටබලෙන් ‍රැගෙන ඒමෙන්.එහිදී ඒම ගෑනු ළමයා නිවස තුලට යාමට ප්‍රතික්ෂේප කිරීම නිසා අමානුෂික ලෙස නිර්වස්ත්‍ර කර ගසකගැට ගසනවා.මේ අතරේ මේ සිදුවීම දිහා ගසක සිට ටිකක් අමුතු විදිහක පුද්ගලයෙක් බලා සිටිනවා.මම කතාව වැඩිය කියන්නයන්නෑ.එතකොට කතාවේ රසේ නැති වෙනවනේ.ගසේ සිටි පුද්ගලයා කව්ද?ඔහු හා ඇය අතරේ ඇති සම්බන්නේ කුමක්ද?ඔහුඇයව බේරාගනීවිද? නැත්නම් විනාශ කරාවිද? කතාව බලලම දැනගන්නකෝ.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “තරිඳු ලක්ෂ්මන් ”

Gu Family Book: 1×21 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jun. 17, 2013

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published