What's happening?

Gangnam B-Side (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x5

Episode 5

Gangnam B-Side 2024 TV Series 1×5 Sinhala Subtitles
Gangnam B-Side 1×5 Sinhala Sub
Gangnam B-Side 1×5 Sinhala Subtitles
Gangnam B-Side2024 1×5 Sinhala Sub

කං දොං-උ ගේ චරිතය කරන Jo Woo-jin ප්‍රභූ පොලිස් ඇකඩමියකින් උපාධිය අරගත්ත රහස් පරීක්ෂකයෙක්. මොනවහරි දෙයක් තහවුරු කරගත්තම පැකිලෙන්නෙ නැති හින්දා එයාට අනපේක්ෂිත සිදුවීම් ගොන්නකට මුහුණ දෙන්න වෙනවා. Ji Chang-wook යුන් ගිල්-හෝගෙ චරිතය රඟදක්වනවා. ගිල්-හෝ කියන්නෙ තැරැව්කාරයෙක්. Ha Yoon-kyung ගෙ චරිතය තමා මින් සෝ-ජින්. ප්‍රාදේශීය ජාතික විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබාගත් තැනැත්තියක් වෙන සෝ-ජින් අභිචෝදක කාර්යාලයේ සේවය කරන අභිචෝදකවරියක්. Kim Hyeong-seo (Bibi) කිම් ජේ-හීගෙ චරිතය නිරූපනය කරනවා.දවස තිස්සෙම මිනිස්සුන්ගෙන් පිරිලා තියෙන නගරයක් තමා ගංනම් කියන්නෙ. ඒවගේම මේ ගංනම් නගරය මැද අතුරුදහන්වීම් මාලාවක් සිද්ධ වෙනවා. එක්තරා ආයතනයක සේවකයෙක් වෙන ජේ-හී එකපාරටම අතුරුදහන් වෙනවා. එයාව හොයන්න යන්නෙ ගිල්-හෝ. හොදම දේ ජේ-හීව හොයන්නෙ ගිල්-හෝ විතරක් නෙවෙයි. තම සගයන්ගේ වැරදි හෙළි කලාට පස්සෙ රහස් පරීක්ෂක කං දොං-උ ව ප්‍රධානියාගේ ඉල්ලීමකින් විමර්ශනයට පවරනවා. ප්‍රධාන අභිචෝදකගේ අනුදැනුම ඇතිව අභිචෝදක මින් සෝ-ජින් මේ පස්සෙන් පන්නනවා.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “උචිනි පෙරේරා”

Nov. 20, 2024

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published