Family by Choice 2024 TV Series 1×11 Sinhala Subtitles
Family by Choice 1×11 Sinhala Sub
Family by Choice 1×11 Sinhala Subtitles
Family by Choice 2024 1×11 Sinhala Sub
කිම් සැන් හා එයාගේ තාත්තයි අම්මයි එක්ක Apartment එකේ තුන් වෙනි තට්ටුවෙ ජීවත් වෙනවා. තුන් වෙනි තට්ටුවෙ ඉන්න පවුලේ අයට දුවෙක් ඉඳලා තියෙනවා. මොකක් හරි අනතුරක් නිසා එයාලගෙ දුව නැති වෙලා තියෙනවා. ඒක නිසා ඒ පවුලේ අම්මා හරිම දුකින් ඉනනේ. එයාගෙ දුව මැරෙන වෙලාවේ සන්හාත් එයා එක්ක ඉඳලා තියෙනවා කියලා ඒ අම්මා සන්හාට දොස් පවරනවා එයාගේ නංගි තනියෙම මැරුණ එකට. ඉතින් ඒ අම්මට සන්හා පහළ තට්ටුවේ ඉන්න ජු වොන් එක්ක හිනා වෙලා කාලා බීලා සෙල්ලම් කරන එක දරාගන්න බැරි නිසා ඒ අම්මා ඒ පවුල දාලා යනවා.ඒ වගේම යොන් ජූ වොන් එයාගේ තාත්තා එක්ක දෙවෙනි තට්ටුවේ ජීවත් වෙනවා. ජු වොන්ගේ අම්මා පොඩි කාලෙදිම මැරෙන නිසා එයාගේ තාත්තා එයාව තනියෙම හදලා තියෙන්නේ. ජු වොන්ට අයියා කෙනෙක්ව ඕන කියලා කරදර නිසා එයාගේ තාත්තා ආයෙත් කසාදයක් කරගන්න ලෑස්ති වෙනවා.
ඉතින් මේ අය සහෝදරයෝ වගේ එකට ජීවත් වෙනවා. තුන්වෙනි තට්ටුවේ සොන්හායි එයාගේ තාත්තයි දෙවෙනි තට්ටුවේ හියොං සොන්, ජුවොන් වගේම එයාගේ තාත්තා ජීවත් වෙනව. ඉතින් සොන් හාගේ අම්මයි හියොන් සොංගේ අම්මයි ආයෙත් එයිද? ආවම එයාලට මොනවා හිතෙයිද කියලා ඔයාලම මේ කතාව බලලා දැනගන්න.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “හංසන හෙට්ටිආරච්චි”