What's happening?

Brinda (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x4

The Bridge in Between

Brinda 2024 TV Series 1×4 Sinhala Subtitles
Brinda 1×4 Sinhala Sub
Brinda 1×4 Sinhala Subtitles
Brinda 2024 1×4 Sinhala Sub

බ්‍රින්දා මේක තෙලුගු හා දමිළ භාෂවන්ගෙන් නිකුත් වූ කයිම් ත්‍රිලර් ඝණයට අයත් වෙබ් සීරිස් එකක්. මේකේ කතාව හා අධ්‍යක්ෂණය Surya Manoj Vangala විසිනුයි. රංගනයෙන් ත්‍රිෂා ක්‍රිෂ්නන් , Indrajith Sukumaran, Rakendu Mouli, Ravindra Vijay.

මේ කතා තේමාව , සමාජය විසින් ව්විධ ගැරහිලිවලට ලක්වන සමාජයෙන් බැටකන ලමයින්ට හරිහමන් මග පෙන්වීමක් නොලැබෙන විට ඔවුන් ධාම ඝාතකයින් පමණක්ම නොවේ ඉන් එහාට ඔවුන්ගේ වෛරය පතුරුවා අරින විදිය පෙන්වන ත්‍රිලර් ක්‍රයිම් වෙබ් සීරිස් එකක්.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “පීටර් බාත්ලට්”

Brinda: 1×4 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Brinda: 1×4 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Aug. 02, 2024

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published