What's happening?

Video Sources 104 Views Report Error

  • Watch trailer
  • Watch Online 720p
Criminal or Devil (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Criminal or Devil (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

May. 24, 2024Unknown101 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Criminal or Devil Sinhala Sub
Criminal or Devil Sinhala Subtitles
Criminal or Devil 2024 Sinhala Sub
Criminal or Devil 2024 Sinhala Subtitles
Criminal or Devil (2024) Sinhala Subtitle

ඔන්න එහෙනම් මම අදත් සුපිරිම Thriller ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් අන්තිමට උඩු යටිකුරු වෙන ෆිල්ම් එකක්..එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
සිද්ධු කියන්නේ හොල්මන් ෆිල්ම් බලන්න කැමති කොල්ලෙක්..දවසක් මෙයාලගේ අම්මයි තාත්තයි ඈත ගමනක් ගිය වෙලාවක හොල්මන් ෆිල්ම් එකක් බලලා මෙයා භය වෙන්න ගන්නවා..ඉතින් මේ අතරේ නගරේ ඉන්න ගැහැණු ළමයි අතුරුදහන් වෙන්න ගන්නවා..

පොලිසිය හිතන්නේ ඒවා කරන්නේ කළු මැජික් කරන කාන්තාවක් කියලා..ඉතින් මේ හැමදේම කරන්නේ කව්ද ???? සිද්ධුට ඇත්තටම පේන්නේ හොල්මනක්ද ???? මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ කව්ද ???? සිද්ධු මේ හැමදේටම සම්භන්ධ වෙන්නේ කොහොමද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉසුරු ලක්මාල්”

Criminal or Devil (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title Criminal or Devil
IMDb Rating 8.3 1,260 votes

Similar titles

Valiant One (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Buckingham Murders (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dominion of Darkness (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
CTRL (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Ad Vitam (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kung Fu Panda 4 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Survive (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
In the Land of Saints and Sinners (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Captain America: Brave New World (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
In a Violent Nature (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published