What's happening?

Video Sources 45 Views Report Error

  • Watch trailer
Demon City (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Demon City (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Feb. 26, 2025Japan106 Min.TV-MA
Your rating: 0
8 1 vote

Synopsis

Demon City Sinhala Sub
Demon City Sinhala Subtitles
Demon City 2025 Sinhala Sub
Demon City 2025 Sinhala Subtitles
Demon City (2025) Sinhala Subtitle

ෆිල්ම් එකේ නම තමා Demon City. එතකොට මේ ෆිල්ම් එක පෙබරවාරි 27 වෙනිදා තමා Netflix ඔස්සේ නිකුත් වෙන්නෙ. සරළවම කිව්වොත් ගහගැනිලි මරාගැනිලි තමා වැඩියෙන්ම තියෙන්නෙ.. “ලේ විතරයි” එක හුස්මට ආසාවෙන් බලාගෙන යන්න පුලුවන් ෆිල්ම් එකක්. පැය 1යි මිනිත්තු 45ක් පුරාවට දිවෙන මේ ෆිල්ම් එක Action, Thriller, Horror, Supernatural වර්ගීකරණයන්ට අයිතියි. කතාව අධ්‍යක්ෂණය කරන්නෙ Seiji Tanaka. ප්‍රධාන චරිතයෙන් Ikuta Toma දායක වෙන අතර Higashide Masahiro,Tanaka Miou, Touma Ami, Suruga Taro, Kiryuu Mai, Takenaka Naoto, Otoo Takuma, Takashima Masanobu යන අය සහය චරිත වලින් රංගනයෙන් එකතුවෙනවා.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “උචිනි පෙරේරා”

Demon City (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Demon City (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Demon City (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title Demon City 鬼ゴロシ
TMDb Rating 4.7 11 votes

Director

Seiji Tanaka
Director

Cast

Toma Ikuta isShuhei Sakata
Shuhei Sakata
Miou Tanaka isHomare Takemoto
Homare Takemoto
Taro Suruga isAkira Fujita
Akira Fujita
Naoto Takenaka isHaruo Kawano
Haruo Kawano
Takuma Otoo isYoshihito Takigawa
Yoshihito Takigawa
Matsuya Onoe isRyu Sunohara
Ryu Sunohara
Masanobu Takashima isKotaro Shinozuka
Kotaro Shinozuka

Similar titles

Apocalypto (2006) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Lucky Baskhar (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Alarum (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bogotá: City of the Lost (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Buckingham Murders (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mikhael (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
TPB AFK: The Pirate Bay – Away from Keyboard (2013) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Armor (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mura (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Double iSmart (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Companion (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jigra (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published