What's happening?

Video Sources 102 Views Report Error

  • Watch trailer
Madraskaaran (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Madraskaaran (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Jan. 10, 2025India121 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

Madraskaaran Sinhala Sub
Madraskaaran Sinhala Subtitles
Madraskaaran 2025 Sinhala Sub
Madraskaaran 2025 Sinhala Subtitles
Madraskaaran (2025) Sinhala Subtitle

සත්‍යාගේ කසාදෙට පවුලේ සුදානමත් එක්ක තමයි කතාව පටන් ගන්නෙ.. අම්මා එයාට කියනවා විවාහ ශාලාවට යනකම් ගෙදරින් කොහෙවත් යන්න එපා කියලා.. මේ අතරේ සත්‍යා බදින්න ඉන්න කෙනා කතා කරලා කියනවා එයාට සත්‍යාව බලන්න ඕන කියලා.. ඉතින් අම්මා කියන දේ අහන්නැතුව මේ ගමන යන සත්‍යාගේ වාහනයට බඩදරු අම්මා කෙනෙක් හැප්පෙනවා.. ලොකු ප්‍රශ්නයක් වෙලා එයාගේ ලැබෙන්න ඉන්න දරුවා නැති වෙනවා.. සත්‍යා මේකට වැරැද්ද බාර අරන් අවුරුදු දෙකකට හිරේ යනව.. හිරෙන් ආපහු එනකොට සත්‍යාට එයාගේ තාත්තා වගේම ආදරේ කරපු ගෑනු ළමයත් නැති වෙලා.. මෙහෙම ඉන්නකොට තමයි දැනගන්නේ සත්‍යා ඒ මරණෙට වගකියන්න ඕන නෑ, දරුවා නැති උනේ එයාගේ වරදින් නෙවෙයි කියලා.. ඊටපස්සේ වෙන ටික බලන්නකෝ එහෙනම්

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ශාන් සසංග (ශානා)”

Madraskaaran (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Madraskaaran (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Madraskaaran (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Madraskaaran (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Madraskaaran (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title மெட்ராஸ்காரன்
IMDb Rating 4.7 1,345 votes

Director

Cast

Similar titles

Thodari (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Red One (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dominion of Darkness (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Gam Gam Ganesha (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Get Fast (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Thandel (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Sattam En Kaiyil (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Secret (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Immortal Demon Slayer (2017) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Hellboy: The Crooked Man (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
I, The Executioner (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Operation Raavan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published