Outer Banks 2020 TV Series 2×2 Sinhala Subtitles
Outer Banks 2×2 Sinhala Sub
Outer Banks 2×2 Sinhala Subtitles
Outer Banks 2020 2×2 Sinhala Sub
දෙවෙනි සීසන් එකට එනකොට, මුල්ම ටිකේ පෙන්නන්නේ ජෝන් බී වගේම සාරා මැරිලා කියලා හිතන් ඉන්න පෝප්, ජේජේ සහ කියාරා ඒ දෙන්නා වෙනුවෙන් තියන ශෝක සටහනක්. කොහොමහරි පස්සේ මෙයාලා දැනගන්නවා අර දෙන්නා තාම ජීවත් වෙනවා කියලා. ඒ වගේම ජෝන් බී ටයි සාරා ටයි බෝට්ටුවේ කැප්ටන්ගෙන් නොසිතූ කරදරයකට මූණ දෙන්නත් වෙනවා. කොහොමහරි මේ දෙන්නා හොයාගන්නවා මේ දූපතේ සාරා ගේ තාත්තට අයිති පවුලේ ගෙදරක රත්තරන් බාර් තියලා තියෙනවා කියලා.
මේ විදිහට ආයෙත් කට්ටිය නිධන් දඩයම පටන් ගන්නවා. බලන් යන්න රස දේවල් තව ඉස්සරහට.. විශේෂයෙන්ම කියන්න ඕන Outer Banks වලටම ආවේණික වුණු ඒ වයිබ් එක වෙනස් නොකර Production Quality එක මේ සීසන් එකේදි වැඩි කරලා තියෙනවා. කලින් වගේම කුතුහලයේ කිසි අඩුවකුත් නෑ.. හිතපු නොහිතපු වික්රමාන්විත වගේම ෂොක් වෙන්න පුළුවන් සීන් කීපයකුත් එක්ක ලස්සනට කතාව ගලාගෙන යනවා.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “මලීෂ බණ්ඩාර”