Hotel Del Luna 2019 TV Series 1×14 Sinhala Subtitles
Hotel Del Luna 1×14 Sinhala Sub
Hotel Del Luna 1×14 Sinhala Subtitles
Hotel Del Luna 2019 1×14 Sinhala Sub
මා ගෝ කිව්වා වගේම චන්ග් සොන්ග් නැතිවෙයි කියන බය මන්වුල්ගෙ හිතේ ඇති වුනාම චන්ද්‍රවෘක්ෂයේ මල් හැලෙන්න ගන්නවා. ඒසිදුවීමත් එක්කම තමන් බලාපොරොත්තුව ඉන්න කෙනා චන්ග් සොන්ග් ද කියලා මන්වුල් ගෙ හිතේ සැකයක් ඇතිවෙනවා. ඒකෙන් මන්වුල් තවත් අවුල් වෙනවා. අතීතයේ තමන් වෛර කරන කෙනාව මරන්න ඕනෙ වුනත් දැනු තමුන් ලඟ ඉන්න කෙනාට තමන් ආදරය කරනවා. ඉතිං තමන්ගේ අමනාපය දුරුකරගන්න මොනවද කරන්නෙ කියලා මන්වුල්ට හිතාගන්න බැරුවයි ඉන්නේ. ගිය වතාවෙ චන්ග් සොන්ග් උමග දිගේ ගියා වගේ මන් වුල්ත් උමග දිගේ යනවා. හැබැයි මාසයක් ගෙවිල ගියත් චන්ග් සොන්ග් ආවා වගේ මන් වුල් නම් ආයෙ එන්නෙ නැහැ.
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “කනිෂ්කා ගිහානි පෙරේරා”