What's happening?

Hotel Del Luna (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x11

Lunar Eclipse

Hotel Del Luna 2019 TV Series 1×11 Sinhala Subtitles
Hotel Del Luna 1×11 Sinhala Sub
Hotel Del Luna 1×11 Sinhala Subtitles
Hotel Del Luna 2019 1×11 Sinhala Sub

චන්ග් සොන්ග් කොහොම හරි ආයෙමත් ලූනා හෝටලේ රැකියාව ලබාගන්නවා. මන්වුල් කොච්චර අකමැති වුනත් සන්චෙස්ව ආයෙමත් හෝටලයට වැඩට ගන්නෙ නැතුව ඉන්න බැරි වෙනවා. ඒ ආපු ගමනෙදි චන්ග් සොන්ග් තමන්ගෙ අම්මව හමුවෙනවා. ඒත් තමන්ගේ අම්මා තමන්ගෙ උපත ලෝකෙන් හංගන්න හදනවා කියලා දැනගත්තම සන්චෙස්ට හරි දුකක් දැනෙනවා. ඒත් අම්මට හොඳින් සමුදීලා යවන්න තරම් ඔහු කරුණාවන්ත කෙනෙක් වෙනවා. මේ අතර මන්වුල් ගෙ අතීතයේ හිටපු හොඳම මිතුරා ලඟින්ම හිටපු විශ්වාසවන්තයා ආයෙත් හමුවෙනවා. ඉස්සර හොර කල්ලියක සාමාජිකයෙක් වුන ඔහු දැන් පොලිස් නිළධාරියෙක්. ඉතිං චන්ග් සොන්ග් ආයෙමත් තමන්ගේ අතීතයෙන් තවත් කෙනෙක්ව තමන්ගෙ ඉස්සරහට ගෙනාපු එක ගැන මන්වුල් ගොඩක් සතුටු වෙනවා.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “කනිෂ්කා ගිහානි පෙරේරා”

Hotel Del Luna: 1×11 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Aug. 16, 2019

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published