Hotel Del Luna 2019 TV Series 1×9 Sinhala Subtitles
Hotel Del Luna 1×9 Sinhala Sub
Hotel Del Luna 1×9 Sinhala Subtitles
Hotel Del Luna 2019 1×9 Sinhala Sub
මී රාව තමන් කරන්න ගිය දෙයින් බේරගත්ත එක ගැන මන්වුල් චන්ග් සොන්ග් එක්ක තරහා ගන්නවා. ඒක කොයි වගේ හැඟීමක්ද කියලා හිතාගන්නත් කලින් එක නින්දක් නිදියලා නැගිටිද්දි මන්වුල් චන්ග්සොන්ග්ව අතහැරලා යන්න ගිහින්. හෝටලෙත් තැන වෙනස් කරලා. චන්ග් සොන්ග්ව අතහැරලා ආවත් මන්වුල්ට ඒ පාලුව අඩුව හොඳට දැනෙනවා. ඒත් චන්ග් සොන්ග් ආයෙමත් ගෙන්නන්න මන්වුල් කැමති නැහැ. ඒත් චන්ග් සොන්ග්ට නම් ඕනේ පුලුවන් තරම් ඉක්මනට මන්වුල් ඉන්න තැනට යන්නයි. ඉතිං ඒකට පාරක් හොයාගන්න මා ගෝ හමුවෙන්න ගියාම චන්ග් සොන්ග්ට මා ගෝ අවස්ථාවක් දෙනවා සදහටම මන්වුල්ව අතහැරලා යන්න. ඉතිං චන්ග් සොන්ග් මොන වගේ තීරණයක් ගනියිද…..
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “කනිෂ්කා ගිහානි පෙරේරා”