What's happening?

Hotel Del Luna (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x5

Dead Bride's Wish

Hotel Del Luna 2019 TV Series 1×5 Sinhala Subtitles
Hotel Del Luna 1×5 Sinhala Sub
Hotel Del Luna 1×5 Sinhala Subtitles
Hotel Del Luna 2019 1×5 Sinhala Sub

න්ග්ව පිස්සු වට්ටන්න හිතාගෙන අවතාරයක් ලඟට යැව්වත් අන්තිම මොහොතේ මන් වූල් ගිහින් චන්ග් සොන්ග්ව බේරගන්නවා. ඉතිං හෝටලේ සේවකයන්ගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්න මේ වතාවෙත් පුලුවන් වෙන්නේ නැහැ. ඒත් උත්සහය අතහරින්න අකමැති වුන මේ කට්ටිය තවත් ක්‍රම හොයනවා. ඒත් මන් වුල් ඒකට කැමති වෙන්නෙ නැහැ. මන් වුල් තීරණය කරනවා චන්ග් සොන්ග් තමන් ලඟ තියාගන්නවා කියලා. චන්ග් සොන්ග් තමන්ගෙ සේවාදායකයින් වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න පසුබට වෙන්නෙ නැහැ. මේ කරන සමහර දේවල් වලට මන් වුල් කැමති නැතත් ඇයට ඔහුව නවත්තන්න පුලුවන් කමකුත් නැහැ. ඔන්න මේ වතාවෙත් ඒ වගේ දෙයක් නිසා චන්ග් සොන්ග් අවතාරයක් විවාහ කරගන්නයි යන්නේ..

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “කනිෂ්කා ගිහානි පෙරේරා”

Hotel Del Luna: 1×5 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jul. 26, 2019

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published