What's happening?

Hotel Del Luna (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x3

In a Dream

Hotel Del Luna 2019 TV Series 1×3 Sinhala Subtitles
Hotel Del Luna 1×3 Sinhala Sub
Hotel Del Luna 1×3 Sinhala Subtitles
Hotel Del Luna 2019 1×3 Sinhala Sub

කොච්චර මගහැරියත් තමන්ට මෙතනින් ගැලවුමක් නැහැ කියලා දැනගත්තම චන්ග් සොන්ග් හෝටලේට යන්න කැමති වෙනවා. ඒත් මුලින්ම ඔහු එහි යන්නේ අමුත්තෙක් විදිහට. ඒත් මන් වූල් එක්ක මේ අවතාර අල්ලන වැඩ වලට ඔන්න චන්ග් සොන්ග් උදව් කරන්නත් පටක් ගන්නවා. මේ ගමනින් පස්සේ චන්ග් සොන්ග් මන් වූල් ව හීනෙන් දකිනවා. හැම රෑකම හැම හීනෙකටම ඇය එන එක ගැන චන්ග් සොන්ග්ට හරි ගැටළුවක් වෙනවා. ඉතිං ඔහු තීරණය කරනවා මේ ගැන මන් වූල් ගෙන් අහන්න. මේ ගැන මන් වූල් ගෙ අදහස කොහොම වෙයිද…..

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “කනිෂ්කා ගිහානි පෙරේරා”

Hotel Del Luna: 1×3 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jul. 19, 2019

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published