HeartBeat 2023 TV Series 1×13 Sinhala Subtitles
HeartBeat 1×13 Sinhala Sub
HeartBeat 1×13 Sinhala Subtitles
HeartBeat 2023 1×13 Sinhala Sub
සොන් වු හ්යොල් (Ok Taec Yeon) කියන්නේ මනුස්සයෙක් වෙන්න කැමැත්තෙන් ඉන්න වැම්පර් කෙනෙක්, ඉතින් එක කරන්න නම් ඔහුට අවුරුදු 100 එක දිගට මිනිපෙට්ටියක නිදාගන්න වෙනවා, ඔහු නිදාගෙන ඉන්න අතරේ අවුරුදු 100 සම්පූර්ණවෙන්න දවසක් තියෙනකොට මේ මිනිපෙට්ටිය කෙල්ලෙක් අරිනවා, ඉතින් ඒ කෙල්ල තමයි ජු ඉන්-හේ (Won Ji An), ජු ඉන්-හේ කියන්නේ සොන් වු හ්යොල්ගේ මන්දිරේ බලාගත්ත අයගෙන පැවත එන්නෙක්, ඉතින් ඇයට යන්න එන්න තැනක් නැති වෙලාවේ වාසනාවට වගේ ඇගට තමන්ගේ තාත්තාගෙන් උරුම උන මේ පරණ මන්දිරේ හම්බවෙනවා, ඉතින් එ මන්දිරේට යන ඇය තමයි අපේ වැම්පර්-සොන් වු හ්යොල්ව දවස් 100 සම්පූර්ණ වෙන්නත් කලින් ඇහැරවන්නේ, එහෙනම් අපි වැඩිය කතාව ගැන කතා කරන්නෙ නැතුව එක බලලාම ඉමුකෝ
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සුදිෂ්නි ජාසිංහ”