What's happening?

Video Sources 45 Views Report Error

  • Watch trailer
Foe (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Foe (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Some people are made for each other.Oct. 06, 2023Australia111 Min.R
Your rating: 0
10 1 vote

Synopsis

Foe Sinhala Sub
Foe Sinhala Subtitles
Foe 2023 Sinhala Sub
Foe 2023 Sinhala Subtitles
Foe (2023) Sinhala Subtitle

Foe” කියන්නේ 2023 අවුරුද්දේ කළඑළි බැහැපු Science Fiction Psychological Thriller සිනමාපටයක්. කතාවට පාදක වෙලා තියෙන්නේ මේ නමින්ම 2018 දී නිකුත් වුන පොතක්. කතාවේ ප්‍රධාන චරිත දෙක වෙන, හෙන් සහ ජූනියර් සඳහා පණ පොවන රංගන ශිල්පීන් දෙන්නම Academic Awards Nominated අය.

සුළු චරිත හැරුණාම කතාව පුරාවටම ඉන්නේ චරිත 3 යි. හැබැයි කතාව ටිකක් සංකීර්ණයි. ටෙරන්ස් කියලා කෙනෙක් මහ රෑ මේ හුදකලා ගම්බද නිවසට එනවා. එයා එන්නේ ජූනියර් ව හොයාගෙන. වාසය සඳහා අත්හදා බලමින් ඉන්න ග්‍රහලෝකයක ස්ථාපනය තුළ ජීවත් වෙන්න තෝරගෙන ඉන්න නම් ලැයිස්තුවේ ජූනියර් ගේ නමත් ඇතුළත් වෙලා තියෙනවා. ජීව විද්‍යාත්මක මානවරූපී ආදේශක කියන සංකල්පයට මේ කතාවේ වැදගත් තැනක් දීලා තියෙනවා. ඉතින් ඒ වගේ නිර්මාණයක් එක්ක කොහොමද මෙයාලගේ ජීවිතේ ගතකෙරෙන්නේ කියන එක හරි ලස්සනට මේ කතාවේ ඉදිරිපත් කරලා තියෙනවා. කලින් කීවා වගේ පොඩි සංකීර්ණ බවක් තියෙන හින්දා අවබෝධයෙන් බලන්න. හිතන්න අමාරු අවසානයකට ඔයාව එක්කගෙන යයි මේ සිනමාපටයෙන්..

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “මලීෂ බණ්ඩාර”

Foe (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Foe (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Foe (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Foe (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Foe (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Foe (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Foe (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Foe (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title Foe
IMDb Rating 5.4 11,840 votes
TMDb Rating 5.7 237 votes

Director

Garth Davis
Director

Cast

Aaron Pierre isTerrence
Terrence
Jordan Chodziesner isFormal Escort 1
Formal Escort 1
William Freeman isFormal Escort 2
Formal Escort 2
Jalen Ong isComputer Technician 1
Computer Technician 1
Patrick Williams isComputer Technician 2
Computer Technician 2

Similar titles

Azaad (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Sabarmati Report (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Road Wars: Max Fury (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Sergeant (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Secret of Women (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Devara: Part 1 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Laapataa Ladies (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Partners (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Companion (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
3 Idiots (2009) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Ash (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published