What's happening?

Creature Commandos (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x1

The Collywobbles

Creature Commandos 2024 TV Series 1×1 Sinhala Subtitles
Creature Commandos 1×1 Sinhala Sub
Creature Commandos 1×1 Sinhala Subtitles
Creature Commandos 2024 1×1 Sinhala Sub

දැන් අපි බලමු මේ Creature Commandos ලගේ කොමික් පසුබිම දිහා. Creature Commandos ලා මුලින්ම හඳුන්වා දෙන්නේ 1980 නොවැම්බරයේ නිකුත් වුණු Weird War Tales #93 කියන කලාපයෙනුයි. Project M කියන ව්‍යාපෘතිය යටතේ දෙවන ලෝක යුධ සමයේ Creature Commandos ලව නිර්මාණය කරන්නේ මහාචාර්ය මසුර්ස්කි යටතේයි.

මුල්ම Creature Commandos කණ්ඩායමේ හිටියේ Warran Griffith (වර්වුල්ෆ් කෙනෙක්), J.A.K.E. (මෙයා තමයි මුල්ම G.I. රොබොට්), Dr. Myrra Rhodes (මෙඩූසා), Lieutenant Matthew Shrieve (කණ්ඩායම් නායකයා), Elliot Taylor (ෆ්රැන්කන්ස්ටයින් වගේ එකෙක්), Sgt. Vincent Velcro (වැම්පයර් කෙනෙක්).New 52 යන නමින් DC කොමික්ස් තමන්ගේ විශ්‍වය reboot කරනකොට Agent of S.H.A.D.E. යටතේ අපට අලුත් Creature Commandos කණ්ඩායමක් හඳුන්වලා දුන්නා.මේ කණ්ඩායමේ ඉන්නේ Father Time (S.H.A.D.E. එකේ නායකයා), Dr. Ray Palmer (ඇටම්), බ්‍රයිඩ්, ෆ්‍රැන්කන්ස්ටයින්, ඩොක්ටර් නීනා මසුර්ස්කි (වතුරේ විතරක් හුස්ම ගන්න පුළුවන් දියකිඳුරියක් වගේ කෙනෙක්), Vincent Velcoro (වැම්පයර්), Warren Griffith (වර්වුල්ෆ් කෙනෙක්), Khalis (මමියක්)ගෙන් සමන්විත වෙනවා.ඉතින් අපට මේ කතාමාලාවේ දකින්න ලැබෙන්නේ New 52 continuity එකෙන් inspire වෙච්ච Creature Commandos කණ්ඩායමක්. මේ කණ්ඩායමේ නායකයා විදියට ජෙනරල් රිචඩ් ෆ්ලෑග් ත්, සාමාජිකයන් විදියට ඩොක්ටර් පොස්පරස්, වීසල්, නීනා මසුර්ස්කි සහ බ්‍රයිඩ්ව දැකගන්න පුළුවන්. ඒවගේම ෆ්‍රැන්කන්ස්ටයිනුත් මේ කතාවේ ඉන්නවා.Creature Commandos කතා මාලාවට මේ වෙනකොට IMDb 7.9ක අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 95%ක අගයකුත් ලැබිල තියෙනවා.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සනුප රන්මෙත්”

Creature Commandos: 1×1 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Dec. 05, 2024

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published