What's happening?

Knuckles (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x1

The Warrior

Knuckles 2024 TV Series 1×1 Sinhala Subtitles
Knuckles 1×1 Sinhala Sub
Knuckles 1×1 Sinhala Subtitles
Knuckles 2024 1×1 Sinhala Sub

ඉතිං කතාව ගැන පොඩ්ඩක් මුල පිරුවොත් මේ වෙනකොට නකල්ස් ඉන්නේ සොනික් එක්කමයි. ඒත් මේ වෙනකොට පෘථිවියට කිසිම උවදුරක් නැහැ. ඒත් නකල්ස්ගේ චරිතය මතක අයට මතක ඇතිනේ එයාගේ චරිත ස්භාවය කොහොමද කියල? නකල්ස් කියන්නේ එක විධියකට ඉන්න බැරි රණ ශුරයෙක් කියල හිතාගෙන ඉන්න කෙනෙක්. ඉතිං කතාව පටන් ගන්නේ නකල්ස් පෘථිවියේ ජිවිතයට හුරු වෙන්න දරණ උත්සාහයන්ගෙන්. ඒ විතරක් නෙමෙයි. පලවෙනි එපියේදීම අපිට බලාගන්න ලැබෙනවා අලුත් සතුරන් කවුරුන්ද කියලත්.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ශාන් විමුක්ති [විමා]”

Knuckles: 1×1 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Apr. 26, 2024

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published