What's happening?

Mr. Queen (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x5

Susceptible Heels

Mr. Queen 2020 TV Series 1×5 Sinhala Subtitles
Mr. Queen 1×5 Sinhala Sub
Mr. Queen 1×5 Sinhala Subtitles
Mr. Queen 2020 1×5 Sinhala Sub

TVN නාලිකාව හරහා දෙසැම්බර් 12 වෙනිදා සිට විකාශය ආරම්භ කල Mr.Queen දකුණු කොරියානු කතා මාලාවට තමයි අද ඉදන් මම Cineru සමග එකතු වෙලා සිංහල උපසිරැසි ලබා දෙන්න්නේ.
මේ කතා මාලාව Comedy ගණයට අයිති වෙන කතාවක් කියලා Trailer එක බැලුවානම් ඔයාලා හැමෝම දැනටමත් දන්නවා ඇති.
ඉතින් කොටස් 20ක් තියන මේඑ කතාවත් එක්ක ඔයාලා හැමෝම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා.

කතාව……….
වර්තමානයේ, ජන්ග් බොන්ග් හ්වාන් කියන්නේ, President’s Blue House හී සේවය කරන සූපවේදියෙක්..
ඔහුගේ ආත්මය එක් දවසක ජෝසන් රජ සමයේ සිටින රැජිනක් වන කිම් සෝ යොන්ගේ ශරීරය තුලට ඇතුළු වෙනවා.
ඔන්න ඔය මූලික කතාව පාදක කරගෙන තමා කතාව ගලාගෙන යන්නේ.

ඉතින් අද මම අරගෙන ආවේ පලවෙනී කොටස.මේ දවස වල පොඩ්ඩක් කාර්‍යබහුල හින්දා සුළු ප්‍රමාද වීම් වෙයි.
ඊළග කොටසත් පුලුවන් ඉක්මනින් අරගෙන එන්නම්.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “අමන්දා කාරියවසම්”

Mr. Queen: 1×5 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dec. 26, 2020

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published