Avatar the Last Airbender 2024 TV Series 1×7 Sinhala Subtitles
Avatar the Last Airbender 1×7 Sinhala Sub
Avatar the Last Airbender 1×7 Sinhala Subtitles
Avatar the Last Airbender 2024 1×7 Sinhala Sub
කතාව ගැන කිව්වොත් මේ කතාව පදනම් වෙන්නේ ජල,පෘචිවි,අග්නි,වායු කියන මූලධාතු හතරට අයිති ගෝත්‍රයන් අතරින් මේ ගෝත්‍ර අතර සාමාය ඇති කරන්න පහළවෙන ඇවටාර් කියලා හඳුන්වන රණකාමියා වටා..ඉතින් මීට කලින් ඇවටාර්ලා මේ ලෝකයේ පහළ වෙලා තිබ්බත් අන්තිම ඇවටාර් මිය ගියාට පස්සේ සහස්‍රයකින් තවම ඇවටාර් කෙනෙක් බිහිවෙලා නෑ..ඉතින් මේ ඇවටාර් කෙනෙක් මිය ගියාම එයා ආපහු සැරයක් එක චක්‍රයක් විදියට මේ ජාතීන් හතරෙන් එකක නැවත උපදිනවා..ඉතින් මම අර කලින් කිව්ව විදියට චක්‍රයේ හැටියට දැන් පහළවෙන්න නියමිත ඇවටාර් බිහිවෙන්න ඕන වායු ගෝත්‍රයේ..එහෙමත් නැත්තන් එයාර්බෙන්ඩර්ස්ලා අතරින්…ඉතුරු ටික කතාමාලාව බලලම දැනගන්නකො.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “අංජුල උමේෂ්”