The Lord of the Rings 2022 TV Series 1×1 Sinhala Subtitles
The Lord of the Rings 1×1 Sinhala Sub
The Lord of the Rings 1×1 Sinhala Subtitles
The Lord of the Rings 2022 1×1 Sinhala Sub
පොඩිකාලේ ඉදන්ම බලන කතාවක් තමයි The Lord Of The Rings කියන්නේ . හැබැයි Lord Of The Ring කියන්නේ අපි දන්න පුංචිම පුංචි කතාවක් විතරයි. මේ අස්සේ අපි නොදන්න රසකතා ගොඩක් තියෙනවා. ඉතින් අද නිකුත් වුනා ලොකේ වැඩිම වියදමක් දරලා හදන කතාමාලාවේ පලමු සහ දෙවන කොටස. ඒ තමයි Lord Of The Ring කතාවට පෙර සිද්ධි මත ගොඩනැගෙන The Ring Of Power කතාමාලාව .
The Lord Of The Rings කතාවට කලින් වුන සිද්ධි බොහොමයක් තියෙනවා. මෙතන ඉදන් වුන සිද්ධි බොහොම කෙටියෙන් බලාගෙන යමු . අපි බලපු Lord OF The Ring කතාවට බොහෝ කාලෙකට ඉස්සෙල්ලා තමයි මේ කතාව ඇත්තටම ආරම්භ වෙන්නේ . ඒ කියන්නේ මේ කතාව ආරම්භ වෙන්නේ විශ්වය ආරම්භයත් එක්ක. ඉස්සෙල්ලම විශ්වයේ ඉදලා තියෙන්නේ තනි ජිවියෙක් විතරයි. ඔහුව අපි හදුන්වනවා ඉරු ඉලුවටර් ( Eru Illuvatar ) කියලා. ඉතින් කාලයත් එක්ක තනියම ඉන්නකොට ඕනකෙනෙක්ට එපාවෙනවනේ. ඉතින් ඉරුට ඕන වුනා තවත් ජිවින් හදන්න. ඒකට ඔහු උපයෝගි කරගත්තේ ” ජිවයේ ගිනිදැල් ” කියන ශක්තිය. ඔහු ඒ ශක්තියෙන් හදනවා එයිනුර් ( Ainur ) කියලා ජිවින් පිරිසක් . ඉරු මේ ජිවින් නිර්මාණය කරනකොට ඔහුගේ සමහර බලයන් ඔවුන්ට ලබාදුන්නා. මේ එයිනුර් කියන ජිවින්ට සත්‍ය ශරිරයක් නැ. ඔවුන්ට අවශ්‍ය නම් පමණක් ශරිරයක් නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඉරු විසින් නිර්මාණය කරපු එයිනුර් ලෙස හදුන්වන ජිවින් අතරින් අනෙක් ජිවින්ට වඩා බලසම්පන්න එයිනුර් ජිවියෙක් හිටියා. ඔහුගේ නම ” මොර්ගොත් ” කියලා හදුන්වනවා ( මොර්ගොත්ගේ මුලින් හැදින්වුව නම මැල්කෝර්ර් )ඉතුරු ටික කතාමාලාව බලලම දැනගන්නකො..
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “උදිත ඩිල්ෂාන්”