The Lord of the Rings: The Rings of Power (2022) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

The Lord of the Rings: The Rings of Power (2022) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Sep. 01, 2022
Your rating: 0
10 1 vote

Seasons and episodes

1Season 1 Sep. 01, 2022
2Season 2 Aug. 29, 2024

Creator

Cast

Morfydd Clark isGaladriel
Galadriel
Charles Edwards isLord Celebrimbor
Lord Celebrimbor
Owain Arthur isDurin IV
Durin IV
Daniel Weyman isThe Stranger
The Stranger
Markella Kavenagh isElanor 'Nori' Brandyfoot
Elanor 'Nori' Brandyfoot
Megan Richards isPoppy Proudfellow
Poppy Proudfellow

Video trailer

Synopsis

The Lord of the Rings: The Rings of Power 2022 TV Series Sinhala Subtitles
The Lord of the Rings: The Rings of Power Sinhala Sub
The Lord of the Rings: The Rings of Power Sinhala Subtitles
The Lord of the Rings: The Rings of Power 2022 Sinhala Sub
The Lord of the Rings: The Rings of Power 2022 Sinhala Subtitles
The Lord of the Rings: The Rings of Power (2022) Sinhala Subtitle

පොඩිකාලේ ඉදන්ම බලන කතාවක් තමයි The Lord Of The Rings කියන්නේ . හැබැයි Lord Of The Ring කියන්නේ අපි දන්න පුංචිම පුංචි කතාවක් විතරයි. මේ අස්සේ අපි නොදන්න රසකතා ගොඩක් තියෙනවා. ඉතින් අද නිකුත් වුනා ලොකේ වැඩිම වියදමක් දරලා හදන කතාමාලාවේ පලමු සහ දෙවන කොටස. ඒ තමයි Lord Of The Ring කතාවට පෙර සිද්ධි මත ගොඩනැගෙන The Ring Of Power කතාමාලාව .

The Lord Of The Rings කතාවට කලින් වුන සිද්ධි බොහොමයක් තියෙනවා. මෙතන ඉදන් වුන සිද්ධි බොහොම කෙටියෙන් බලාගෙන යමු . අපි බලපු Lord OF The Ring කතාවට බොහෝ කාලෙකට ඉස්සෙල්ලා තමයි මේ කතාව ඇත්තටම ආරම්භ වෙන්නේ . ඒ කියන්නේ මේ කතාව ආරම්භ වෙන්නේ විශ්වය ආරම්භයත් එක්ක. ඉස්සෙල්ලම විශ්වයේ ඉදලා තියෙන්නේ තනි ජිවියෙක් විතරයි. ඔහුව අපි හදුන්වනවා ඉරු ඉලුවටර් ( Eru Illuvatar ) කියලා. ඉතින් කාලයත් එක්ක තනියම ඉන්නකොට ඕනකෙනෙක්ට එපාවෙනවනේ. ඉතින් ඉරුට ඕන වුනා තවත් ජිවින් හදන්න. ඒකට ඔහු උපයෝගි කරගත්තේ ” ජිවයේ ගිනිදැල් ” කියන ශක්තිය. ඔහු ඒ ශක්තියෙන් හදනවා එයිනුර් ( Ainur ) කියලා ජිවින් පිරිසක් . ඉරු මේ ජිවින් නිර්මාණය කරනකොට ඔහුගේ සමහර බලයන් ඔවුන්ට ලබාදුන්නා. මේ එයිනුර් කියන ජිවින්⁣ට සත්‍ය ශරිරයක් නැ. ඔවුන්ට අවශ්‍ය නම් පමණක් ශරිරයක් නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඉරු විසින් නිර්මාණය කරපු එයිනුර් ලෙස හදුන්වන ජිවින් අතරින් අනෙක් ජිවින්ට වඩා බලසම්පන්න එයිනුර් ජිවියෙක් හිටියා. ඔහුගේ නම ” මොර්ගොත් ” කියලා හදුන්වනවා ( මොර්ගොත්ගේ මුලින් හැදින්වුව නම මැල්කෝර්ර් )ඉතුරු ටික කතාමාලාව බලලම දැනගන්නකො..

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

Original title The Lord of the Rings: The Rings of Power
TMDb Rating 7.323 3,119 votes
First air date Sep. 01, 2022
Last air date Oct. 03, 2024
Seasons 2
Episodes 16

Similar titles

The Trunk (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Hellbound (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Lioness (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Outer Banks (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Gu Family Book (2013) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Alchemy of Souls (2022) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Splash Splash Love (2015) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Midnight Studio (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Hotel Del Luna (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Avatar the Last Airbender (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Witch (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Castaway Diva (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published