What's happening?

Video Sources 147 Views Report Error

  • Watch Online 720p

Bitch and Rich (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x1

Dirt Poor

Light Shop  2024 TV Series 1×1 Sinhala Subtitles
Light Shop 1×1 Sinhala Sub
Light Shop 1×1 Sinhala Subtitles
Light Shop 2024 1×1 Sinhala Sub

Baek Je Na කියන්නෙ ධනවත් ව්‍යාපාරිකයෙග්ගෙ දියණියක් වන අතර ඇය Cheongdam උසස් පාසලේ ඉහළම පන්තියේ ශිෂ්‍යාවක් වේ. Kim Hye Inගේ පවුල දුප්පත් අතර, Cheongdam උසස් පාසලේ වෙන මිනී මැරුමක් දකිනව. කොහොමහරි මෙ ගැන ඇත්ත හංගන්ට ඕන නිසා එ පාසලේ විදිහල්පති Kim Hye In ව මෙ ඉස්කෝලෙට ගන්නව.මෙ ඉස්කෝලෙට එන්ට කලිමුත් කිම් හයින් බෙක් ජේනා එක්ක හෙන වලියකුත් දාගෙන එන්නෙ.මෙ ඉස්කෝලෙදි කිම් හයින්ට මොනවගේ කරදර වලට මුහුණ දෙන්ට වෙයිද? , ඇත්තම මිනි මරුව හොයා ගනට පුළුවන් වෙයිද?මෙ වගේ කතාව පටන් ගත්ත වෙලේ ඉදන් ඔයාල ත්‍රිල් එකෙ කුතුහලේ බලන්ට පුලුවන් කථාවක්.

මම අද ගෙනාවෙ මගේ පළවෙනි tv series එක.කතාව බලල සබ් එකේ හොද නරකත් කියාගෙන යන්ට.අපි තවත් අලුත් කතාවකින් හම්බ වෙමු හැමෝටම සුබ දවසක්!

මම සහන් දුෂ්යන්ත.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සහන් දුෂ්යන්ත”

Bitch and Rich: 1×1 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
May. 31, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published