What's happening?

My Man Is Cupid (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x11

The Power To Face Fate… Courage

My Man Is Cupid 2024 TV Series 1×11 Sinhala Subtitles
My Man Is Cupid 1×11 Sinhala Sub
My Man Is Cupid 1×11 Sinhala Subtitles
My Man Is Cupid 2024 1×11 Sinhala Sub

චොන් සං හ්යුක් කියන්නෙ ආකර්ෂණීය සුරදූතයෙ.. එයා එක්ක ඕනම කෙනෙක් ලේසියෙන් ආදරෙන් බැදෙනවා. අවුරුදු 500කට කලින් එයාගෙ පියාපත් පුල්ස්සලා දානවා. මේ සුරදූතයගෙ පියාපත් යථා තත්ත්වයට පත්කර ගැනීම වෙනුවෙන් එයා රූපාන්තර ස්වරූප 27ක් හරහා යනවා. 28 වෙනි වතාවෙදි එයා ඕ බෙක් ර්යුන් එක්ක සම්බන්ධ වෙනවා.

බෙක් ර්යුන් කියන්නෙ පශු වෛද්‍යවරියක්, එයා සේවය කරන්නෙ සත්ව සායනයක එයා ලස්සන කෙල්ලෙක්. මෙයාගෙ මේ ලස්සන පෙනුමට ගොඩාක් පිරිමි වසඟ වෙලා ආදරය කරන්න පෙළබෙනවා. එයත් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න කොල්ලො හැම වෙලාවෙම එයාලා මරණාසන්න අත්දැකීමකට මුහුණ දීලා එයාව අතෑරලා දානවා. මේ අවාසනාවන්තකම හින්දා බේක් ර්යුන් කා එක්කවත් ආදර සම්බන්ධයක් පටන් ගන්නෙ නැතුව එයාගෙ දෛවයේ ඉන්න ඉරණම්කාරයා එයා ගාවට එනකන් බලන් ඉන්නවා.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “උචිනි පෙරේරා”

My Man Is Cupid: 1×11 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jan. 05, 2024

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published