What's happening?

Video Sources 70 Views Report Error

  • Watch trailer
Echo (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Echo (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Jul. 21, 2023India110 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Echo Sinhala Sub
Echo Sinhala Subtitles
Echo 2023 Sinhala Sub
Echo 2023 Sinhala Subtitles
Echo (2023) Sinhala Subtitle

ප්‍රකාශ් කසාද බැදලා බිරිඳ එක්ක අලුත් ගේකට පදිංචියට යනවා..ඉතින් මෙයාට මේ ගෙදරදි අමුතු සද්ද අමුතු දේවල් පේන්න ගන්නවා..ඉතින් මෙයාගෙ විකාර වැඩ හින්දා දියා මෙයාගෙ බිරිඳ මෙයාව දාලා යනවා..ඊට පස්සේ මෙමෙයාට දැන ගන්න ලැබෙනවා අද්භූත දේවල් වලට විසදුම් දෙන එඩ්වඩ් කියලා ප්‍රොෆෙසර් කෙනෙක් ගැන..ඉතින් ප්‍රකාශ් එයාව හම්බෙන්න ගිහින් උදව් ඉල්ලනවා..එයා එතකොට ප්‍රකාශ්ට කියනවා එයාගේ ජීවිතේ අතීතයේ දේවල් කොහොමද සිද්ධ වුණේ කියලා කියන්න කියලා..ඉතින් ඔතනින් එහාට මුකුත් මම කියන්නේ නෑ..
ප්‍රකාශ්ගේ ජීවිතේ අතීතය කොයි වගේද ?
ඇත්තටම ප්‍රකාශ්ට වද දෙන්නේ හොල්මනක්ද ?
ඒ හැමදේකින්ම ප්‍රකාශ්ට ගැළවෙන්න පුළුවන් වෙයිද ?
මේ හැමදේම අවසානය කෙසේ විසදෙයිද ?
මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉසුරු ලක්මාල්”

Echo (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title எக்கோ
IMDb Rating 5.5 57 votes

Similar titles

Aghathiyaa (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jigra (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Under Paris (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Pani (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Remnant (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bullet Train Explosion (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Alti (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bottom of the Water (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
CTRL (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Take Cover (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Carry-On (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Absolution (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published