What's happening?

Video Sources 67 Views Report Error

  • Watch trailer
Local Sarakku (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Local Sarakku (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Jan. 26, 2024
Your rating: 0
10 1 vote

Synopsis

Local Sarakku Sinhala Sub
Local Sarakku Sinhala Subtitles
Local Sarakku 2024 Sinhala Sub
Local Sarakku 2024 Sinhala Subtitles
Local Sarakku (2024) Sinhala Subtitle

අරක්කු වලට ඇබ්බැහි වුන මනුස්සයෙක් ගැන කතාවක් මේක .සරවනා කියන්නේ උදේ ඉඳන් ම අරක්කු බීගත්ත ගමන් ඉන්න කෙනෙක්.මෙයා ජීවත් වෙන්නේ මෙයාගේ නංගී එක්ක .ගෙදර හැමවියදමක්ම බලාගන්නෙ සරවනාගේ නංගී.සරවනාගේ නංගී සරවනාට අරක්කු බොන එක නවත්තන්න කියලා කොච්චර බැන්නත් සරවනා නම් නංගි කියන දේවල් කනකටවත් ගන්නේ නෑ.සරවනා අරක්කු බොන්න සල්ලි ඉල්ලගනිනෙත් නංගිගෙන් ,නංගි සල්ලි දුන්නේ නැත්තන් එයා කාගෙන් හරි ණයට සල්ලි ඉල්ලගෙන බොනවා.

අඩුම ගානේ දවසකට අරක්කු බොන්න යන වියදම හොයාගන්නවත් මෙයා රස්සාවක් කරන්නේ නෑ.සරවනාගේ මාමා සරවනාට රස්සාවල් ගොඩක් හොයලා දීලා තිබුණත්,අරක්කු වලට තියෙන ඇබ්බැහිය නිසාම එයාට ඒ රස්සාත් නැති වෙනවා.අරක්කු වෙන්වෙන් ඕනම දෙයක් කරන කෙනෙක් තමයි සරවනා කියන්නේ.අරක්කු තරම් එයාට කිසිම දෙයක් වැදගත් නෑ. අරක්කු වෙනුවෙන් සරවනා කරපු දෙයක් නිසා සරවනාට” මහෙශ් “කියන කෙල්ලව කසාද බඳින්න වෙනවා.මහේශ් කියන්නෙර් චිත්‍රපටි වල රඟපාන නිළියක් .සරවනා, මහේශ් දෙන්නා එක වහලක් යටට ගියාම මොනා වෙයිද ?සරවනාගේ අරක්කු වලට තියෙන ආසාව නිසා මහේශ්ට මොන වගෙ කරදර වලට මූණ දෙන්න වෙයිද?අරක්කු කියන්නේ මොන තරම් භයානක දෙයක් ද?මේ හැමදෙයක්ම දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “චමේලි ඒකනායක”

Local Sarakku (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title லோக்கல் சரக்கு
TMDb Rating 1 1 votes

Similar titles

Killer Influence (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Wicked (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Apocalypse Z: The Beginning of the End (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Love Reset (2023) Sinhala Subtitles
Respati (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Hangman (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Pani (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Paddington in Peru (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Family Switch (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jo Tera Hai Woh Mera Hai (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Wild Robot (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published