What's happening?

Video Sources 69 Views Report Error

  • Watch trailer
Singapore Saloon (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Singapore Saloon (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Jan. 25, 2024India135 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Singapore Saloon Sinhala Sub
Singapore Saloon Sinhala Subtitles
Singapore Saloon 2024 Sinhala Sub
Singapore Saloon 2024 Sinhala Subtitles
Singapore Saloon (2024) Sinhala Subtitle

අපි හැමෝමට පොඩි කාලේ ඉඳන් තියෙන අනාගත බලාපොරොත්තුව තමයි ඩොක්ටර් කෙනෙක් වෙනවා,ඉන්ජිනේරුවෙක් වෙනවා,ටීචර් කෙනෙක් වෙනවා වගේ සමාජයේ ඉහල තැනක් තියෙනවා කියලා පිලිගත්ත රස්සාවක් කරන එක.ඒත් “බාබර්” කෙනෙක් වෙන එක අනාගත බලාපොරොත්තුව කරගත්ත කෙනෙක් තමයි කාර්ති කියන්නේ ,මෙයාගේ දෙමව්පියෝ නම් මේකට කොහොමටවත් කැමති වෙන්නේ නෑ.

ඒක නිසා මෙයා කොලෙජ් ගිහින් පරගනක විදයාව ඉගෙනගන්න ම වෙනවා.තාත්ත කියනවා කොලේජ් ඉවර වුනාම ඔයා මීට වඩා පරිනත වෙලා ඉන්න නිසා එතකොට ඔයා අනාගතෙ කරන රස්සාව ගැන හිතන්න පුලුවන් කියලා.මෙයා මේකට කැමති වෙලා අවුරුදු 4ක් කොලේජ් යනවා, කොලේජ් එකේදී හොදට ලකුනුත් ගන්නවා.මෙයාට හොඳ ලකුනු තිබුන නිසා ලොකු ලොකු ආයතන වලින් මෙයාට රස්සා දුන්නත් එයා ඒවා පිළිගන්නේ නැත්තේ එයාගේ “බාබර්” කෙනෙක් වෙන්න ඕන කියන අනාගත බලාපොරොත්තුව නිසා.කොහොමහරි එයාගේ දෙමව්පියෝ මෙයාගේ කැමැත්තටත් අවස්තාවක් දෙනවා.මෙයාට ඕන වෙන්නේ රටම පිලිගත්ත “බාබර්” කෙනෙක් වෙන්න .කාර්තිට එයාගෙර් බලාපොරොත්තුව ඉශ්ට කරගන්න ගොඩක් දේවල් කැපකරන්න වෙනවා,ගොඩක් දේවල් නැති වෙනවා ,එක වෙලාවක කාර්ති ජීවිතේ පවා නැතිකරගන්න හඳනවා .කොහොම හරි එයා මහන්සි වෙලා රටේ හොඳ නමක් තියෙන ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා.කාර්ති එයාගේ හීනේ හැබෑ කරගන්න මොනතරම් මහන්සි වෙනවද කියලා ෆිල්ම් එක බලලම දැනගන්න පුලුවන් .

(සිනෙරු  වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “චමේලි ඒකනායක”

Singapore Saloon (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Singapore Saloon (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Singapore Saloon (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Singapore Saloon (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Singapore Saloon (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Singapore Saloon (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Singapore Saloon (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Singapore Saloon (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title சிங்கப்பூர் சலூன்
IMDb Rating 6.1 1,190 votes
TMDb Rating 5 2 votes

Director

Gokul
Director

Cast

RJ Balaji isKathir
Kathir
Meenakshi Chaudhary is
"Nila" Nilavoliyal
Sathyaraj isChakrapani
Chakrapani
Lal isChacha
Chacha
Kishen Das isBasheer
Basheer
Jiiva isReality Show Judge
Reality Show Judge
Lokesh Kanagaraj isReality Show Special Guest
Reality Show Special Guest
Imman Annachi isTution Teacher
Tution Teacher
Thalaivasal Vijay isKathir's Father
Kathir's Father

Similar titles

My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Captain Miller (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Nirangal Moondru (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mr. Natwarlal (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bagheera (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Brother (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Amaran (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Demonte Colony 2 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Hellboy: The Crooked Man (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
You Can’t Run Forever (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Miss You (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published