![Thodari (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/11/bUCE3kTWr80lYCNiJpV1IonPNCX-185x278.jpg)
Dead Sea Sinhala Sub
Dead Sea Sinhala Subtitles
Dead Sea 2024 Sinhala Sub
Dead Sea 2024 Sinhala Subtitles
Dead Sea (2024) Sinhala Subtitle
කතාව යන්නේ මෙහෙමයි Kaya කියන කෙල්ල යනවා ටෙස්සා එක්ක ජෙට්-ස්කි පදින කොල්ලෝ 2නෙක් එක්ක සවාරියක් යනවා ටික වේලාවක් යන්න කලින් අනතුරක් සිද්ද වෙනවා ඉතින් මෙයාලා උදව් කරන්න බේරගන්න කියලා කෑගහද්දි නෑවකින් මෙයාලා ව ගන්නවා ඉතින් එතනින් එහාට කියන්න නම් වෙන්නේ නෑ මොනා වෙයිද කියන එක දැනගන්න මේක බලන්නම වෙනවා
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “නෙත්මිර දසිඳු”