What's happening?

Love Your Enemy (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x10

Episode 10

Love Your Enemy 2024 TV Series 1×10 Sinhala Subtitles
Love Your Enemy 1×10 Sinhala Sub
Love Your Enemy 1×10 Sinhala Subtitles
Love Your Enemy 2024 1×10 Sinhala Sub

එකම දවසේ උපන්දිනය තියෙන, එකම නම තියෙන, නයයි මුගටියයි වගේ ඉන්න වෛරක්කාර පරම්පරා දෙකක ළමයි දෙන්නෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. අත දරුවා කාලේ ඉඳලම මේ දෙන්නගේ වැඩෙ රණ්ඩු කරන එකම තමයි. ඉතින් මේ දෙන්නා ඉස්කෝලේ කලෙන් වෙන් වෙලා අවුරුදු 18කට පස්සේ සොක් ජිවොන්, සොක්බං කන්ස්ට්‍රක්ෂන් එකේ විධායක අධ්‍යක්ෂක විදියට වැඩ කරනවා. මේ වෙද්දි යුන් ජිවොන්, දොක්මොක් උසස් පාසලේ ගුරුවරියක් විදියට වැඩ කරනවා. එයා ඉගෙන ගන්න කාලයේ ඉඳලම අයුක්තිය අසාධාරණයට එරෙහිව සටන් කරපු කෙනෙක්. කොටින්ම කිව්වොත් එයා ඉස්කෝලේ ගුරුවරු එක්කත් ළමයිගේ අයිතින් වෙනුවෙන් රණ්ඩු කරලා තියෙනවා. ඉතින් මේ නිසාම මෙයාට ඉස්කෝලේ කාලේ ළමයි කියන්නේ ‘පිස්සු බල්ලා’ කියලා.. ඉතින් මේ දොක්මොක් ඉස්කෝලේ සොක් ජිවොන්ගේ තාත්තා අරගෙන සොක් ජිවොන්ව ඒකේ සභාපති විදිහට වැඩට යවනවා. ඉතින් මේ දෙන්නා එකම ඉස්කෝලේ කොයි විදිහට හැසිරෙයිද? එයාලා රණ්ඩු වෙයිද? නැත්තම් එයාලා දන්නෙ නැහැ වගේ හැසිරෙයිද?

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “හංසන හෙට්ටිආරච්චි”

Dec. 22, 2024

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published