![Savi (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/12/adI8MKbKMViJe4KACtRhKufxNiv-185x278.jpg)
Chief of Station Sinhala Sub
Chief of Station Sinhala Subtitles
Chief of Station 2024 Sinhala Sub
Chief of Station 2024 Sinhala Subtitles
Chief of Station (2024) Sinhala Subtitle
IMDb අගය 4.7ක් වුන 89% Rotten Tomatoes අගයක් ලබාගත්ත film එකක් තමා මම අද ඔයාලට අරගෙන ආවෙ.. ෆිල්ම් එකේ නම තමා chief of station. හැරෙමු එහෙනම් කතාව පැත්තට…
බෙන් කියන්නෙ හිටපු CIA ප්‍රධානියෙක්.. එයාගෙ බිරිඳ අනතුරක් නිසා මියගියාට පස්සෙ එයා දැඩි මානසික පීඩනයකට ලක් වෙනවා. මේ සිද්ධිවල අග මුල හොයන් යනකොට එයා කුමන්ත්‍රණයක් හෙලිදරව් කරන්න ලෑස්තිවෙනවා.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සජීඩ් උස්මාන්”