What's happening?

Video Sources 157 Views Report Error

  • Watch trailer
Guardian (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Guardian (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Mar. 08, 2024India120 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Guardian Sinhala Sub
Guardian Sinhala Subtitles
Guardian 2024 Sinhala Sub
Guardian 2024 Sinhala Subtitles
Guardian (2024) Sinhala Subtitle

කතාව පැත්තට ගියොත්,

ප්‍රධාන චරිතේ අපර්ණා කියන්නෙ ගෘහ නිර්මාණ ශිල්පිනියක්, ඒවගේම එයා ගොඩක් අවාසනාවන්තයි කියලා හිතාගෙන ඉන්න කෙල්ලෙක්.. මොකද මෙයා කරන කරන වැඩේ අවුල් කරගන්නව.. අනික එයා දේකට ආස කරොත් ඒක ලැබෙන්නෙත් නෑ.. ඔහොම ඉද්දි දවසක් සයිට් එකකදි මෙයාගේ කකුලේ ඇණයක් ඇනෙනවා.. ඇනිලා ඒ ඇණ පොල්ල යට තිබුණු ලස්සන පලිගුවකට මෙයාගේ කකුලෙන් ලේ බින්දු කිහිපයක් වැටෙනවා.. ඉතින් මෙයා ඔය පලිගුව ලස්සන නිසා ආසවට ගෙදර අරන් යනව.. ඔතනින් එහාට තමයි කෙල්ලගෙ ජිවිතේ කණපිට ගහන්නේ.. කෙල්ල හිතින් ගැබුරටම දෙයක් හිතුවොත් ඒ දේ සිද්ද වෙන්න ගන්නවා.. මුලදී නම් මේක මෙයාට අවුලක් වෙන්නෑ.. හැබැයි ටිකක් කල් යද්දී නම්.? මෙයා කෙනෙක්ට “මැරියන්” කිව්වොත් ඒ කෙනා කොහොම හරි මැරෙනවා.. ඕක සිද්ද වෙන්නේ ඔය කියන පලිගු ගල නිසා කියලා දැනගන්න අපර්ණා, කේන්තියට පලිගු ගල පොළොවේ ගහනවා.. ඇත්තටම කියනව නම් මේ පලිගුවට 4 බලගතු ආත්මයක් බන්දනය කරල තියෙන්නේ.. ස්වාමි මේ බන්දනයේදී කියනවා මේ පලිගුවට කාගේ හරි ලේ බින්දුවක් වැටුනොත් එයා හිතන හැම දෙයක්ම සිද්ද වෙයි කියලා.. හැබැයි කවුරු හරි මේ පලිගුව විනාශ කරොත් මරණය අත් වෙයි…

(සිනෙරු  වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ශාන් සසංග (ශානා)”

Guardian (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title கார்டியன்
IMDb Rating 4.1 643 votes

Similar titles

Lucky Baskhar (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Trigger Warning (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Consecration (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Eagle (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kingston (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Home Sweet Home: Rebirth (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Deliver Us (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Badland Hunters (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Killer Influence (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Samadhana Pusthakam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Buckingham Murders (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Smile 2 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published