What's happening?

Video Sources 96 Views Report Error

  • Watch trailer
Madgaon Express (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Madgaon Express (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

bachpan ke sapne... lag gaye apne!!!Mar. 22, 2024India145 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Madgaon Express Sinhala Sub
Madgaon Express Sinhala Subtitles
Madgaon Express 2024 Sinhala Sub
Madgaon Express 2024 Sinhala Subtitles
Madgaon Express (2024) Sinhala Subtitle

Comedy/Drama කාණ්ඩයට අයත් වෙන මේ ෆිල්ම් එකට ගොඩක්ම ධනාත්මක ප්‍රතිචාර ලැබිලා තියෙනවා..

ඒ වගේම IMDB 7.6 ක ඉහල අගයක් වගේම ගූගල් පරිශීලක ප්‍රේක්ශක මනාප 94%ක් පමණ ප්‍රමාණයක් ලැබිලා තියෙනවා..පැය 2h 23m ක ධාවන කාලයක් තියෙන මේ ෆිල්ම් එක ඔයාලා හැමෝටම මාරම ෆන් එකේ බලන්න පුලුවන්..මේකෙ කතාව පැත්තට ගියොත් ඉස්කෝලෙ කාලෙ යාලුවො තුන් දෙනෙක් ඉන්නවා..ඩෝඩෝ,පිංකු වගේම ආයුශ් කියලා..

මේ තුන් දෙනාගෙ හීනය තමයි ගෝවා ගිහින් විනෝද වෙන එක..ඒත් පොඩිකාලෙ මෙයාලට ගෙදරින් යන්න දෙන්නෙ නෑ..පස්සෙ ලොකු වෙලා ඉස්කෝලෙ ඉවර වෙලා මෙයාලා අන්තිමට ගෝවා වලට යනවා..ඒත් විනෝදවෙන්න හිතන් ගියපු මෙයාලට අන්තිමට ගෝවානම් එපා කියලා හිතෙන ගානටම සෑහෙන්න කරදර ගොඩක් පාත් වෙනවා..මම ඒවා ගැන මොනවත් කියන්න යන්නෙ නෑ.

(සිනෙරු  වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉඳුවර නිසල්”

Madgaon Express (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Madgaon Express (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Madgaon Express (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Madgaon Express (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title मडगांव एक्सप्रेस
IMDb Rating 7 39,344 votes
TMDb Rating 6 19 votes

Director

Kunal Khemu
Director

Cast

Divyendu Sharma isDhanush
Dhanush "Dodo" Sawant
Pratik Gandhi isPratik
Pratik "Pinku" Garodia
Avinash Tiwary isAyush Gupta
Ayush Gupta
Chhaya Kadam isKanchan Kombdi
Kanchan Kombdi
Aryan Prajapati isYoung Dodo
Young Dodo
Yash Bhojwani isYoung Ayush
Young Ayush
Jewel Narigara isYoung Pinku
Young Pinku
Sameer Patil isDodo's Father
Dodo's Father

Similar titles

The Goat Life (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Don’t Move (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Merry Christmas (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Agni (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Srikanth (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
In a Violent Nature (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Sorgavaasal (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Lazareth (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Thalavan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Last Breath (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Respati (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published